සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ සත්වන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වන කරුණු
——————————————————–

1. ඇතිවීම නැතිවීම දකින ආකාරය 02:44

2. ධ්‍යාන ඇතිවීමේදී බඩඑළිය යනවාද? 14:25

3. වත්මන් ශාසන පරිහානිය 25:20

4. අධර්මයට ගරහන්නේ මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙනි 28:25

5. බුද්ධ වචනය විකෘති කිරීම 32:40

6. වර්තමානයෙහි සිහිය පිහිටුවා ගැනීම 40:50

7. සම්මා සමාධිය සහ මිථ්‍යා සමාධිය 44:00

8. නෙත්තිප්ප්‍රකරණය ගැන විස්තරයක් 47:20

9. භාවනා අරමුණෙහි සිත පිහිටුවා ගැනීම 50:07

10. මගඵලලාභීන්ට අමනුෂ්‍ය උවදුරු ඇතිවෙනවාද? 59:00

11. රටට අවශ්‍ය නායකත්වය, සිංහල ජාතියට අත්වී ඇති ඉරණම 1:15:35

12. තුන් ආකාර දුක 1:47:00

13. පිරිසිදුව බඹසර සිල් රකින්නේ කොහොමද 1:49:50

14. පොළොන්නරුවේ රන්කොත් වෙහෙර මහාසෑ වන්දනාව 1:57:40

15. අසුභ සංඥාව යනු කුමක්ද? 2:00:05

16. සරකානි ශාක්‍යයාගේ සීලය පිළිබඳ විවාදය 2:06:25

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.