සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ අටවන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වන කරුණු
——————————————————————

01. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් වූ යහපත ගැන බොහෝ දෙනෙකු නොදත් තොරතුරු 02:40

02. ලෝක විනාශයේදී සිදුවන දේ 31:25

03. ධර්මාවබෝධය සඳහා ඇති අවසාන අවස්ථාව (ධාතු පරිනිර්වාණය) 34:30

04. සංගායනාවට නොගත් බුද්ධ දේශනා තිබේද? ධර්මය අධර්මය තෝරාගන්නා හැටි 39:20

05. අනිච්ච ද, අනිච්ඡ ද? 46:40

06. තිසරණයෙහි පිහිටීමේ අනුසස් 50:00

07. රහතන් වහන්සේලාට පංච ඉන්ද්‍රියයන් ඔස්සේ කෙලෙස් හටනොගන්නේ කොහොමද? 57:30

08. සංගායනාවලදී අභිධර්මය සංගායනා කළේ නැද්ද? 1:03:30

09. ස්ත්‍රීත්වය සහ මාතෘත්වය 1:23:45

10. මාරයා ගැන තොරතුරු සෙවීම 1:30:35

11. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය 1:35:20

12. භූතාවේශ ගැන ඔය තරම් කතා කරන්නේ ඇයි? 1:39:50

13. අකල් මරණයන්ට හේතුව 1:48:50

14. ආර්ය මෛත්‍රී භාවනාව කියා දෙයක් තිබේද? 1:57:30

15. විවාහ නොවී එකට වාසය කිරීම 1:58:55

16. නාමරූප අවබෝධ කිරීම 2:10:25

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.