සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය ධර්ම සාකච්ඡා මාලාවේ එකොළොස්වන සාකච්ඡාව
මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වුනු කරුණු
——————————————————–
1. අරහත්වය ප්‍රකාශ කරන පුද්ගලයෝ පස් දෙනෙක් 03:40
2. ධ්‍යාන ලැබීමට බාධාවන කරුණු පහක් 11:25
3. මහාසිව තෙරුන් අරහත්වයට පත්වූ හැටි 19:45
4. සැබෑ ශ්‍රාවකයන් තුළ ඇති ශාස්තෘ ගෞරවය සහ කෘතවේදී බව 28:30
5. නිරයේ උපතට හේතුවන කරුණු අටක් 38:35
6. දෙව්ලොවත් අපායත් දෙක ම මෙහේද? 49:50
7. අමනුෂ්‍ය බලවේග 59:45
8. භාවනා කරන විට අමනුෂ්‍යයන් පෙනීම 1:11:00
9. රහතන් වහන්සේ තුළ ඇති බල 1:14:30
10. නියාම ධර්ම බුද්ධ දේශනාවක් ද? 1:25:05
11. මෙත් සිතේ ආනුභාවය 1:39:45
12. ආනාපානසතිය වැඩිය යුතු පිළිවෙළ 1:40:50
13. අධිෂ්ඨාන පූජාවලින් රහතුන් පහළ කළ හැකිද 1:56:00
14. නන්ද තෙරුන්ට නිවනට මග කිවු හැටි 2:06:55
15. සතිපට්ඨානය වඩා දින සතෙන් මගඵල ලැබීම 2:18:10
මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.
ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.
මහමේව්නාව නම් වු සත්පුරුෂ භුමිය දෙවි මිනිසුන්ට යහපත පිණිස බොහෝ කලක් පවතීවා. සාදු… සාදු….. සාදු.