සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය ධර්ම සාකච්ඡා මාලාවේ දොළොස්වන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වුනු කරුණු
—————————————————————————
1. ධර්මය අවබෝධ කරන පුද්ගල කොටස් තුන 4:00

2. පදපරම පුද්ගලයන් 11:30

3. බුදුගුණ වරදවා විස්තර කිරීම 22:10

4. සමාජ මාධ්‍යජාල හරහා මඩ ගැසීම 27:10

5. නෙත්තිප්ප්‍රකරණයේ සඳහන් වන බුදුගුණ 33:15

6. සෝතාපත්ති අංග 37:20

7. ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය 41:50

8. ධර්මය සොයා යන කාලයේ මුහුණ දීමට සිදුවූ ඇබැද්දියක් 47:40

9. අසපුව යන්නෙහි අර්ථය 56:05

10. සප්ත බොජ්ඣංග 1:01:10

11. මලගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීම 1:06:00

12. දෙවියන්ට පින් අනුමෝදන් කිරීම 1:09:30

13. අමනුෂ්‍ය බලවේග ඇදහීම 1:10:35

14. දේවතානුස්සතිය වඩන හැටි 1:19:30

15. ලාභ සත්කාර පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව 1:27:15

16. බුදුගුණ මෙනෙහි කිරීමේ අනුසස් 1:37:35

17. වඤ්චක ධර්ම 1:41:40

18. සත්පුරුෂ භූමිය 1:46:40

19. සතර පටිසම්භිදා 1:53:50

20. රහත් – අරිහත් ??? 1:56:00

21. අනාගාමී අය මුදල් පරිහරණය කරනවාද? 1:57:30

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.