සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ පස්වන සාකච්ඡාව

සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ පස්වන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවන්
——————————————————————————–
1. සෝතාපන්න යන්නෙහි සැබෑ අර්ථය කුමක්ද, ධර්මය ඇසූ පමණින් සෝතාපන්න විය හැකිද 01:50

2. වර්තමාන මගඵල මිථ්‍යාව සහ මගඵලලාභීන් යැයි කියාගන්නා අය ධර්මය විකෘති කරන ආකාරය 40:50

3. බුදුබව පැතීම මිසදිටුවකි. ඇතැම් අය එයට පෙළඹෙන ආකාරය 48:00

4. ඇතැම් මන්ත්‍ර හෝ ගාථා දහස් වාරයක් හෝ ලක්ෂ වාරයක් කීමෙන් පසු ධ්‍යාන ලැබෙනවද 54:50

5. වර්තමානයේ ඇති දේවරූපවලට එම ස්වරූපය පැමිණි ආකාරය 58:40

6. යෝනිසෝ මනසිකාරය ඇති කෙනෙක් අධර්මය ශ්‍රවණය කළහොත් ඔහුට වෙන දේ 1:03:00

7. සෝවාන් පුද්ගලයෝ තුන් දෙනා 1:18:30

8. පටිච්ච සමුප්පාදය මෙනෙහි කළයුතු න්‍යාය 1:22:40

9. සතිපට්ඨානය වඩනවිට කර්ම ක්ෂය වෙනවාද 1:37:30

10. ශල්‍ය කර්මයක් අතරතුරදී සිහි නැති කළත් ඇතැම් අය එම අත්දැකීම විඳින්නේ කෙසේද 1:39:30

11. ඕපපාතික උපත් ලබන දෙවිවරුන්ට සහ යක්ෂයන්ට දරුවන් සිටින්නේ කෙසේද 1:44:55

12. අන්‍යාගමික අයත් දන් දී පින් අනුමෝදන් කරනවිට මළගිය ඤාතීන් පින් අනුමෝදන් වෙනවාද 1:46:00

13. රහතුන්ට සිල් නැත යන්න මිසදිටුවකි 1:52:15

14. ඇණවුම් පිරිත, ජිනපඤ්ජරය ආදී පිරිත් බුද්ධ දේශනා ද 2:01:40

15. සරණෙහි මනාකොට පිහිටනවා යනු කුමක්ද 2:03:40

16. සෝවාන් වීම සඳහා ධ්‍යාන තිබිය යුතුමද 2:07:20

17. සතර බ්‍රහ්ම විහරණ වල උපේක්ෂාව සහ සප්ත බොජ්ඣංග ධර්මයන්ගේ උපේක්ෂාව අතර ඇති වෙනස 2:09:30

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.

● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »

මෙහි වීඩියෝ ධර්ම දේශනාව නැරඹීම සඳහා පිවිසෙන්න >> සිංහාවලෝකනය 05 (වීඩියෝ)