සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ සයවන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වන කරුණු
——————————————————————————-
1. කූට චේතනාවෙන් ඇතැමුන් කරන පින්කම් සහ අවබෝධයෙන් පින් රැස්කරගැනීම 3:30

2. මගඵල ලැබීමේ හදිස්සිය නිසා වෙන දේ 12:30

3. මෛත්‍රී භාවනාව සහ කරුණා භාවනාව 19:20

4. අරිහතුන් වහන්සේලා යැයි කියාගත් ධර්මය විකෘති කරන ගොබිලෝ 34:30

5. ධර්මය සහ විනය අතර අන්‍යෝන්‍ය සම්බන්ධය 59:25

6. ඉන්ද්‍රිය ධර්ම පහ සහ සේඛබල පහ අතර වෙනස 1:04:30

7. පිනටත් කුසලයටත් ධර්ම මාර්ගයටත් ප්‍රඥාව මූලික වන ආකාරය 1:06:15

8. කලින් තිබූ සමාධිය පිරිහී ගියහොත් කළයුතු දේ 1:08:35

9. සංඝරාජ යැයි කිවහැක්කේ බුදුරජුන්ට පමණි 1:28:50

10. බුද්ධ වචනයට ගරහා තමන්ගේ මතය කීම 1:30:10

11. මගඵල නොලබා මගඵල ලැබුවා යැයි රැවටී සිටීම 1:31:50

12. ධාතු පරිනිර්වාණය 1:41:05

13. ඉෂ්ට දේවතාවරු යනු කවුද? 1:48:15

14. සිගරට් බීමට ඇබ්බැහි වීමෙන් ගැලවීමට උපක්‍රමයක් 1:53:40

15. අභිධර්මයේ ප්‍රභේද 1:58:00

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.

මෙහි වීඩියෝ ධර්ම දේශනාව නැරඹීම සඳහා පිවිසෙන්න >> සිංහාවලෝකනය 06 (වීඩියෝ)