සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ නවවන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වුනු කරුණු
—————————————————————————
01. මග සොයා නොමග යන මිනිස්සු 05:23

02. සියලු බුදුවරුන්ට පොදු ධර්මතා 13:40

03. මහා පුරුෂ ලක්ෂණ 28:30

04. විසුද්ධි මාර්ගය ලියවුණු හැටි 36:00

05. දෙව්දත් අජාසත්තව පහදවා ගත්තු හැටි 1:10:20

06. ධ්‍යාන සිතින් කලුරිය කිරීම 1:22:45

07. මගඵලලාභියෙකුගේ සහ පෘථග්ජනයෙකුගේ විවාහ ජීවිත අතර ඇති වෙනස 1:28:40

08. ගුරු ගෞරවය නැති අයට වන විපත 1:37:00

09. සියලු දෙනාට ම දහම් දෙසුවේ පාලි භාෂාවෙන් ද 1:48:40

10. දිගින් දිගටම මිනිස් ලොව ඉපදෙන්නට නම්… 1:56:45

11. ගිහි ශ්‍රාවකයොත් ධුතාංග රැකිය යුතු ද 2:01:20

12. විශේෂයෙන් ම තේරුම් ගත යුතු කරුණු කීපයක් 2:07:55

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.

මෙහි වීඩියෝ ධර්ම දේශනාව නැරඹීම සඳහා පිවිසෙන්න >> සිංහාවලෝකනය 09 (වීඩියෝ)