පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2019-02-19 නවම් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය

සංයුත්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයෙහි ඇතුලත් සූත්‍ර දේශනා කිහිපයක් ඇස‍ුරෙන් පවත්වන ලද මෙම ධර්ම දේශනයෙහි බාහිර ආධාර්මික බලවේගවලට හසුනොවී තමන් සරණ ගිය උතුම් තිසරණ සරණෙහි මනාකොට පිහිටා සිටිය යුතු ආකාරයත් තිසරණ සරණ රැකගෙන සිටීම තුළ අප හට මෙලොව හා පරලොව දෙලොවදීම සැලසෙන ආනිශංස ගැනත් පැහැදිලි කොට දෙයි.

සම්පූර්ණ ධර්ම දේශනය