පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2019-04-13 දින දඹදෙණිය, මුතුගල මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය

මෙම ධර්ම දේශනාවේදී පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයේ විනාශය පිණිස හේතුවන විපත් තුන වන සීල විපත්ති, දිට්ඨි විපත්ති, චිත්ත විපත්ති පිළිබඳ විස්තර වේ.

සම්පූර්ණ ධර්ම දේශනය

මෙහි වීඩියෝ ධර්ම දේශනාව නැරඹීම සඳහා පිවිසෙන්න >>