පින්වත් ගාමිණී මහතාණෙනි,
අද (2015 ඔක්තෝම්බර් 11) දහවල් මා හමුවී ඉතා ප‍්‍රීතියෙන් කතාබස් කොට, ඉතා සතුටින් සම්බුද්ධරාජ මාළිගාව වන්දනා කොට පිටත් ව ගියේ ය. තම නිවසට යන්නට පළමු මනුලොව ඔබට තිබූ ආයුෂ අවසන් වූ වග කිසිවෙක් නොදත්තේ ය. හදිසියේ ම හටගත් හෘදයාබාධයකින් ඔබ සැණෙකින් මනුලොව අත්හැර දෙවියන් අතරට ගියේ ය.
පෙර සසරේ ආ බැඳීමකින්දෝ
මා හමුවන්නට ඔබ ආ දා සිට
ඔබ මගේ සැදැහැවත් ම දායකයා විය
මගේ හිතාදරම කැපකරුවා විය
මගේ ළබැඳි ම මිතුරා විය
චතුරාර්ය සත්‍ය ධර්මයට අසීමිත ලෙස ආශා කළේ ඔබ
අප භගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
මිහිරි ධර්මය ඔබ සමඟ මා කියද්දී
කුඩා දරුවෙකු සෙයින්,
අහිංසක මුවෙකු සෙයින්,
ඔබ මට සවන් දී සිටියේ ය.
ඒ දහම අසා ප‍්‍රීතියෙන් කුල්මත් ව ගියේය.
සතුටින් ඉපිල ගියේ ය.
තුනුරුවනට දිවි පුදා දහමෙහි හැසිරුණේ ය.
නිර්මල බුදු දහම පතුරුවන්නට මහත් සේ ආශා කළේය.
භාග්‍යවතුන් වහන්සේගේ සාම සංදේශය රැගෙන
මා නන්නාඳුනන රටවලට යද්දී ඒ හැම වතාවේම
ඔබ මට සුවය සැදූ සෙනෙහෙබර සෙවණැල්ල විය
වරක් ඔබ මට මෙසේ කිව්වේ ය.
“ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ඇතැම් අවස්ථාවලදී මට ‘ගාමිණී’ නමින් පමණක් අමතද්දී ‘ගාමිණී මහත්තයා’ කියනවාට වඩා එය මට ගොඩාක් සමීපයි.”
ඔබේ හදවතේ උතුරා දෝර ගලා පිටාර ගිය ආදරයට, කරුණාවට, දයාවට, මිනිස්කමට ජාති, කුල, ආගම් කිසිවක් බාධාවක් නොවීය. සුවඳ හමනා මලක් සෙයින් මිනිසත් බවෙහි සුවඳ ඔබෙන් හමා ගිය බව සත්තයි.
මනුලොව ඉටු දෙවියෙකු සේ මා ළඟ සිටි,
මගේ අදරැති ගාමිණී……
දැන් ඔබ දෙවියන් අතර ඇතුවාට මා හට සැක නැත. මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස ඇති තරම් පින් නෙළා ගන්නට ඔබ ලද මිනිස් දිවිය ප‍්‍රමාණවත් විය ඔබ හට….
එනිසා…
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!
– ඔබේ ලොකු ස්වාමීන් වහන්සේ
Apa rasa kala siyalu pin anumodan wevaa
මා විසින් මේ ජිවිතයේ, සංසාරයේ කරන ලද සියලුම පින් පින්වත් ගාමිණි දෙවියන්ට අනුමෝදන් කරමි! සතුටින් අනුමෝදන් වේවා ! භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයම බැබලවීමට ඔබ ගත් උත්සාහය නිසා රැස් වූ සියලුම පින් මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි! උතුම් ධර්ම අවබෝධයම ඔබට ලැබේවා !
අමාමහ නිවන් සුව ලැබේවා!
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!
Obata a Ama Niwan Suwa boho dura nowewa!!!
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!
Mahathmayani, Obata me gauthama budusanedima uthum chaturarya sathya awaboda wewa!
Obata me gauthama budusanedima uthum chaturarya sathya awaboda wewa!
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!
Mahathmayanani obata Gauthama Budusasunedima uthum chathurarya sathya darmaya awaboda wewa. Namobuddhaya.
Obathumanta gauthama budusasunedima uthum chathurarya saththya dharmaya awaboda wewa. Namobuddaya.
Obage Karunika Wadan Jeevitha Semadama mathaka thiyevi. Obata Ipadena sema athamayakadima Uthum Chathurara saththta Dharmaya Aabodha Wewa.
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!….
Gamini uncle. …
Obata niwan suwa athwewa. Me uthum chathrarya sathya awabodawewa..
Namobuddhaya.
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!
Gamini Mahattayata Niwan Suwayama Lebewa.
දයාබර පියාණෙනි,
මා ඔබ නොදනිමි. වඩාත් ම නිවැරදිව කියතොත් මේ ජීවිතයේදි ඔබ මට හමු වී නැත. නමුත් මා ඔබ දනිමි; සසර එතරම් දිගු නිසාවෙනි. දැන් මා ඔබ හොඳින් හඳුනමි; පින්වත් ලොකු ස්වාමින් වහන්සේගෙන් මෙතරම් වටිනා තක්සේරුවක් ලබන්නට තරම් පිනැත්තෙක් නිසාවෙනි.
දයාබර පියාණෙනි,ඔබට ඒ අම නිවන බෝ දුර නොවේවා!
Obathumanta chathirarya sathya awabodawewaaaa.apata uthum pinkam rasak sraddhawen itukaragannta upakarakala Obata a pin anumodanweewaaa.
අමාමහ නිවන් සුව ලැබේවා!
දයාබර ගාමිණී මාමේ
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සමග සතියක කෙටි දහම් සංචාරයකට එකසත් රාජදහනියට පැමිණි ඔබ අපට දින කිහිපයක් ඇසුරු කිරීමට හැකිවිය. රට ඇතුලත කල සංචාර වලදී සුහදව කතා කල අප විටෙක සිනහ වූයෙමු. ඔබගේ, ලෝකය පිලිබඳ දන්නා පුළුල් නුවනින් ඒ අප දැනගත් දේ බොහෝය.ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අප හට එලෙසින්ම කියාදුන් අප ගුරුදෙවෞත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලගින්ම ඇසුරු කිරීමට ඔබ වාසනාව ලද්දේය. ඔබ ඒ ලද ඉතා දුර්ලභ වාසනාව ඔබව දෙවියන් අතරට රැගෙන යාමට නිසැකයෙන්ම මාර්ගයක් වුවා නොඅනුමානය. එකසත් රාජදහනියේ මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන අවස්ථාවේදී ඔබ කල උදව් අපට දැන ගන්නට ලැබුණි. අහෝ ඔබත් අප නොසිතු මොහතක අප අතරින් වෙන්වී ගියේය. ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයෙදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.
සියලු සත්වයෝ සුවපත් වේවා
“යේ කේචි බුද්ධං සරණං ගතාසේ
න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායා පරිපූරෙස්සන්තී’ති”
‘යම් කෙනෙක් ගියෝ නම්
සම්බුදුන් සරණ සැදැහෙන්
මරණින් මතු ඔවුහූ
නූපදිත් සිව් අපායන් තුළ
අත්හළ විට දි මනුකය
පිරී යත් ම ය දෙව් ලෝ….!’
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!….
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!….