බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
ශ්‍රමණ ධර්මය
යමෙක් තමා ත් රකියි නම්, බාහිර පුද්ගලයා ත් ඔහු විසින් රක්නා ලද්දේ වෙයි. එහෙයින් ගුණයෙන් නොවැනසුණු නුවණැත්තා හැමකල්හි තමා ව රැකගත යුත්තේ ය.
4-13. මහා කස්සප තෙරුන් වහන්සේට පිණ්ඩපාතය පූජා කිරීම ගැන කථා වස්තුව
එ් වුණාට මේ බුද්ධෝත්පාද කාලයේදී පින් කරපු බොහෝ දෙනෙක් දෙව්ලොව ඉපදිලා සිටිනවා. ඔවුන් මට වඩා තේජවන්තයි.
Securing your own protection
Therefore, you should realize the importance of getting a help from this life by wisely cultivating wisdom and mindfulness.
වෙසක් පෝදා සදහම් සංදේශය
ඇතැම් විට මෙම අවස්ථාව අපට අහිමි වුවහොත් යළි කල්ප ගණනක් යනතුරු බුදුකෙනෙකුගේ දැකීම තබා බණපදයක්වත් අසන්නට අවස්ථාව අහිමි වන්නට පුළුවනි.
විස්මිත දායාදය
“භාග්‍යවතුන් වහන්ස.... මේ සත් හැවිරිදි ළදරු තෙමේ එ්කාන්තයෙන්ම මුහුකුරා ගිය වදන් තෙපළයි. එ්කාන්තයෙන්ම මෙතෙමේ සොඳුරු ශ‍්‍රමණයෙක් වනු ඇත.”
වජිරාසන කැටයම්
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින වජිරාසනය අලංකාර කැටයම් වලින් විසිතුරු කරන්නට යෙදුනා. මේ ඔබ දකින්නේ එම අලංකාර කැටයමින් විසිතුරු කරන ලද වජිරාසනයයි. මේ සඳහා [...]
4-11,12. අනඳ මහ තෙරුන් වහන්සේගේ කථා වස්තුව
“පින්වත් ආනන්ද, එක්තරා සුවඳක් තියෙනවා. එ් සුවඳ උඩු සුළඟටත් හමනවා. යටි සුළඟටත් හමනවා. හැම දිශාවටත් හමනවා. එය හොඳම හොඳ සුවඳක්.” “ස්වාමීනී, එ් සුවඳ කුමක්ද?”
The delighted mind
Then the Bhikkhu frees himself from all defilements and attains the Arahantship by completing the Noble Eightfold Path. He realizes the Four Noble truths in three steps – Sattya Ñāna, Kruttya Ñāna, and Kruta Ñāna.
004. චූළසෙට්ඨි ජාතකය
පින්වතුනේ, පින්වත් දරුවනේ, ගොඩාක් අය බාහිර අයගේ දියුණුව බල බලා හූල්ලමින් ඉන්නවා. පොඩි වෙළඳාමක්වත් කරන්න ලැජ්ජයි. මහා ඉහළින් පටන් ගන්ට සිතාගෙන ඉන්නවා. සිහින මාලිගා සිතින් හද හදා ඉන්නවා. අනුන්ට ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. නැකැත් නිමිති බල බල, දිසා බල බල ඉන්නවා. උත්සාහය නුවණ තියෙන කෙනා ඉතා සුළුවෙන් පටන් ගෙන දියුණු වෙලා යනවා. මේවා අපට හොඳ පාඩම්.
තමන්ව රැකගැනීම
කයින් සංවර වෙන එක කොයිතරම් හොඳද. වචනයෙන් සංවර වෙන එකත් හොඳයි. මනසින් සංවර වෙන එකත් හොඳයි. සෑම තැනකදිම සංවර වන එක තමයි හොඳ. සෑම තැනදිම සංවර වෙලා පවට ලජ්ජා ඇතුව ඉන්න කෙනාට තමයි ‘ජීවිතය රැකගත්තු කෙනා’ කියල කියන්නෙ.”






