බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ආදාහනය
අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ආදාහනය ඉන්දියාවේ බුද්ධග්‍යාන් ආශ්‍රම් අසපු ශාඛාවෙහි වැඩසිටි අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු අද දින සවස 4 ට පමණ බුද්ධගයාවේ නේරංජරා ගඟ අසබඩ දී [...]
බුද්ධගයාව එකලු කළ සොඳුරු පහන් එළිය කිමද මෙතරම් හනික නිව්නේ….!
මගේ බුදු පුතුනි, ඔවදනට හිස නමා දහමට සිත නමා අප භගවත් මුනිඳුගේ බුදු සසුන එළිය කරන්නට පහනක් වූ ඔබ මෙතරම් ම හනික කිම නිවුනේ? මගේ සෙවනේ නිබඳ දැවටුන බුදු පුතුනි, බියකරුය මේ සසර... එතෙර වෙයන් පුතුනි වහා මේ ගොරතර සසරින් මේ ගෞතම බුදු සසුනේ ම!
පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට නිවන් සැප ලැබේවා!
පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට නිවන් සැප ලැබේවා! පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වන මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි ඉන්දියාවේ පිහිටි බුද්ධග්‍යාන් ආශ්‍රම් අසපු ශාඛාවෙහි [...]
4-8,9. ඡත්තපාණී උපාසකයාගේ කථා වස්තුව
පින්වත් ආනන්දය, මා විසින් පවසන ලද්දා වූ ධර්මය ශ‍්‍රද්ධාවෙන් ශ‍්‍රවණය කරන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් ග‍්‍රහණය කරගන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් සජ්ඣායනා කරන්නෙත් නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් දේශනා කරන්නෙත් නැත්නම්, ඉතාමත් ලස්සන මලක් සුවඳ රහිතව තියෙනවා වගෙයි.
ජරා මරණ
ඔය විදිහට උපන් සත්වයාව ජරා මරණ දෙකෙන් යටකරල දානවා. රාජ වංශයේ, වෙළඳ කුලේ, හීන කුලේ, සැඩොල් කුලේ, පුක්කුස කුලේ කියලා අායෙ ඉතින් බේරිල්ලක් නෑ. හැම කෙනෙක්වම ජරා මරණ විසින් යට කරලා දානවා.
පිනක මහිමය
භවත, හේ සියලු සිද්ධිලාභී ඍෂිවරයෙකි. ලොව සියල්ල දැක්මෙහි විස්මිත නුවණින් හෙබියෙකි. සියලු දහම්හි පරතෙර දුටුවෙකි. සියලු කර්ම අවසන් කළ කෙනෙකි. සියලු කෙලෙසුන් නැසූයෙකි. සියල්ලෙන් නිදහස් වූවෙකි. ඔහුට යම් කිසි නමක් ඇවැසි නම් විස්මිත නමක් ද ඇත්තේ ය. එනම් ‘සම්මා සම්බුද්ධ’ ය.
Do not be afraid of merit
Therefore, you should practice loving-kindness. This is a beautiful lesson, a beautiful practical activity, and a beautiful proposal we can find in the dispensation of the Supreme Buddha. Therefore, try to cultivate these qualities......
4-7. පාවෙය්‍යක ආජීවකයාගේ කථා වස්තුව
පවිටු පුද්ගලයන් ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට ඉතාමත්ම කෑදරයි. ඔවුන්ට කෙලෙහි ගුණ මාත‍්‍රයක්වත් පිහිටන්නේ නැහැ. කෙලෙහි ගුණ නැති අසත්පුරුෂයන්ට උදව් කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ උදව් කරන පුද්ගලයාමයි.
සිරි ගෞතම ද්වාර මණ්ඩපයත් සිරි ගෞතම බෝධි මණ්ඩපයත් ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය
කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද සිරි ගෞතම ද්වාර මණ්ඩපයත් සිරි ගෞතම බෝධි මණ්ඩපයත් ගෞතම බුදු සසුන උදෙසා පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2015 ජූලි මස 01 වන අධි ඇසල පුන් පොහෝ දින සිදු කෙරුනා.
003. සේරිවාණිජ ජාතකය
මේ සේරිවාණිජගේ කතාවෙන් කියැවෙන්නේ ගුණධර්ම නැතිව ආත්මලාභය මුල් කොට වැඩ කරන්න එපා කියලයි. ගුණධර්ම වලින් යුක්තව වැඩ කටයුතු කොට දියුණුව ලබන්න කියලයි. එය තමයි මේ ජාතක කථාවේ සැබෑ අරුත.







