බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව
“මහණෙනි, තම ශ‍්‍රාවකයන්ට ආදරය ඇති, කරුණාව ඇති, දයා ඇති ශාස්තෘවරයෙක් යමක් කළ යුතු ද, මා විසින් ඔබට එය කරන ලද්දේය. මහණෙනි, දැහැන් වඩවු. ප‍්‍රමාදයට පත් නොවන්න.
බුදු සසුන බැබළවීම පිණිස මනුලොවට වැඩි අසහාය ධර්මදූතයාණෝ
මිසදිටු ග්‍රහණයේ පැවැති දඹදිව බුද්ධභූමි යළිත් බැබලවීම පිණිස උරුමකම් කී අසහාය ධර්මදූතයාණන් වූ අනගාරික ධර්මපාලයන් උපත ලැබුවේ 1864 සැප්තැම්බර් 17 දින ය.
සේයා සදෙව්මි සිඟිති දුවේ, සේයාවක් සේ ඇයි ඔයා මැකී ගියේ…..?
මගේ සිඟිති දුවේ, ඔයාගේ පණිවිඩය මෙයයි. ඔයා ජීවිතයෙන් වන්දි ගෙවා ලංකාවම අවදි කෙරෙව්වා. දැන්වත් දෙමව්පියන් දරුවන් සමග ධර්මයට පැමිණීම මැනවි.
ලේ දන්දීමේ පින්කම – 2015-09-13
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 18 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2015-09-13 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා.
රත්තරන් පුතේ…. මේ දුක අවසන් වෙන්නේ කවද්ද…?
එයාගේ සිඟිති මුහුණ මුනින් අතට මුහුදු වෙරලේ එබිලා තිබුණා. මුහුද පැත්තට තමයි සිඟිත්තා මැරිලා හිටියේ.
සදහම් පොත් පරිත්‍යාග කිරීම – 2015-08-29
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2015-08-29 වෙනි නිකිණි පුන් පොහෝ දින වන අද දිනත් සදහම් පොත් කට්ටල් පහක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් පරිත්‍යාග කරන්නට යෙදුනා. [...]
005. තණ්ඩුලනාළි ජාතකය
අපට ඇති සසර පුරුදු ගැන බලද්දි පුදුම හිතෙනවා. බොහෝ දෙනෙක් කලින් ආත්මවල කරපු දේවල් මේ ආත්මෙත් කරනවා. ඉස්සර කළ මෝඩකම් ආයෙමත් කරනවා. ඉස්සර නුවණින් වැඩ කළ අය මේ ආත්මෙත් නුවණින් වැඩ කරනවා. දැන් අපි ඉගෙන ගන්නේ කලින් ආත්මේ කළ මෝඩකම් ආයෙමත් කළ භික්ෂුවකගේ කතාවකුයි.
4-15,16. සිරිගුත්ත ගරහදින්නගේ කථා වස්තුව
එබඳු මිථ්‍යා දෘෂ්ටි මත දරන සමාජය තුළ යම් කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා නම් මඩ වගුරක පිපී සුවඳ හමන නෙළුමක් වගේ ඔහු මේ සමාජය තුළ බබළනවා.
නිකිණි පොහොය
ඒ පින්බර නිකිණි පුන් පොහෝ දින අළුයම සිව් ඉරියව්වෙන් ම තොර ඉරියව්වක දී ආනන්දයන් වහන්සේ උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක. ඉන්පසු ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුළුව පන්සිය නමක් මහ රහතන් වහන්සේලා විසින් රජගහනුවර වේභාර පර්වත ප‍්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි සත් මසක් පුරාවටම සිදු කරන ලද ප‍්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ ද ඒ පින්බර නිකිණි පුන්පොහෝ දිනයේ දී ය.
දසබලයෙන් බැබලුණු මුනිඳාණෝ….
මේ තථාගත බල දහයෙන් යුක්ත වූ අපගේ ශාස්තෘන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි අද්විතීය, අසාමාන්‍ය, වීරෝදාර, පරම ශ්‍රේෂ්ඨ වූ ආධ්‍යත්ම නායකත්වයට පත් වුණා.









