මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

4-14. ගෝධික තෙරුන් වහන්සේගේ කථා වස්තුව

පින්වත් මහණෙනි, ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය කොහේවත් පිහිටියේ නෑ. පහන් සිලක් වගේ නිවිලා ගියා. තණ්හාව මුලින්ම උදුරා දමා පිරිනිවන් පෑවා.

August 22nd, 2015|1 Comment

උතුම් ම තපස ඉවසීම යි

යම් කෙනෙක් අතිශයින්ම බලවත්ව ඉඳගෙන, දුර්වල කෙනෙකුගේ නින්දා අපහාස ආදිය ඉවසනවා නම්, ඒක තමයි ලොකුම ඉවසීම. බැරි කෙනා හැම තිස්සෙම ඉවසනවා නෙව.

August 18th, 2015|4 Comments

දසබලධාරී ගෞතම බුදුරජාණන් වහන්සේ

ලෝකයේ වෙන කිසිම කෙනෙකුන් ගැන මෙතරම් ඓතිහාසික සාධක දකින්නට නැත. වෙන කිසිම කෙනෙකුගේ ඓතිහාසික තොරතුරු මෙතරම් ආරක්ෂා වී නැත.

August 17th, 2015|1 Comment

අභිනව දාන ශාලාව විවෘත කිරීමේ පින්කම

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා 250 නමකට සුවසේ දන් වැළඳිය හැකි පරිදි ඉදිකරන ලද අභිනව සුවිසල් දාන ශාලාව 2015-08-14 දින, එනම් මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කොට වසර 16 සපිරෙන අද දිනයේ විවෘත කරන්නට [...]

August 14th, 2015|1 Comment

ශ්‍රමණ ධර්මය

යමෙක් තමා ත් රකියි නම්, බාහිර පුද්ගලයා ත් ඔහු විසින් රක්නා ලද්දේ වෙයි. එහෙයින් ගුණයෙන් නොවැනසුණු නුවණැත්තා හැමකල්හි තමා ව රැකගත යුත්තේ ය.

August 13th, 2015|1 Comment

4-13. මහා කස්සප තෙරුන් වහන්සේට පිණ්ඩපාතය පූජා කිරීම ගැන කථා වස්තුව

එ් වුණාට මේ බුද්ධෝත්පාද කාලයේදී පින් කරපු බොහෝ දෙනෙක් දෙව්ලොව ඉපදිලා සිටිනවා. ඔවුන් මට වඩා තේජවන්තයි.

August 11th, 2015|1 Comment

වෙසක් පෝදා සදහම් සංදේශය

ඇතැම් විට මෙම අවස්ථාව අපට අහිමි වුවහොත් යළි කල්ප ගණනක් යනතුරු බුදුකෙනෙකුගේ දැකීම තබා බණපදයක්වත් අසන්නට අවස්ථාව අහිමි වන්නට පුළුවනි.

August 8th, 2015|1 Comment

විස්මිත දායාදය

“භාග්‍යවතුන් වහන්ස.... මේ සත් හැවිරිදි ළදරු තෙමේ එ්කාන්තයෙන්ම මුහුකුරා ගිය වදන් තෙපළයි. එ්කාන්තයෙන්ම මෙතෙමේ සොඳුරු ශ‍්‍රමණයෙක් වනු ඇත.”

August 5th, 2015|Comments Off on විස්මිත දායාදය
Go to Top