මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

අංගුලිමාල මහරහතන් වහන්සේ

මා හට අසන්නට ලැබුනේ මේ විදියට යි. එ් දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනාථපිණ්ඩික සිටුතුමා ගේ ආරාමයේ. එසමයෙහි පසේනදී කොසොල් රජතුමා ගේ රාජධානියෙහි අංගුලිමාල නම් ප‍්‍රසිද්ධ සොරෙක් සිටියා. ඔහු රෞද්‍රයි. ලෙහෙ [...]

October 12th, 2015|1 Comment

පින්වත් ගාමිණී ද සිල්වා මහතාට නිවන් සැප ලැබේවා!

පින්වත් ගාමිණී මහතාණෙනි, අද (2015 ඔක්තෝම්බර් 11) දහවල් මා හමුවී ඉතා ප‍්‍රීතියෙන් කතාබස් කොට, ඉතා සතුටින් සම්බුද්ධරාජ මාළිගාව වන්දනා කොට පිටත් ව ගියේ ය. තම නිවසට යන්නට පළමු මනුලොව ඔබට තිබූ ආයුෂ අවසන් වූ වග [...]

October 11th, 2015|25 Comments

අවබෝධයෙන් තෙරුවන් සරණ යමු

ජීවිතය යනු සුවහසක් ගැටලු වලින් පිරුණු එකකි. එහෙත් අපි කවුරුත් කැමති අස්වැසිල්ලෙන් පිරුණු සැනසිලිදායක ජීවිතයකටයි. සිහිනයක් බොඳවී යන්නා සේ ජීවිතය අවසන් වී යනු දකින්න කවුරු නම් කැමති වෙත්ද? එහෙයින් සීරුවෙන් පා තබා පරෙස්සම් ගමනින් යාම [...]

October 10th, 2015|1 Comment

මහමෙව්නාවෙන් ඇද හැලෙන අමා වැස්ස – දෙමළ මාධ්‍ය දහම් වැඩසටහන්

පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හා මග පෙන්වීමෙන් ලෝක ව්‍යාප්තව සිදු කෙරෙන මහමෙව්නාවේ සදහම් ප්‍රචාරය තවත් පුළුල් කරමින් මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් ශ්‍රී ලංකාවේ වෙසෙන අහිංසක පින්වත් දෙමළ ජනතාව වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල [...]

October 8th, 2015|Comments Off on මහමෙව්නාවෙන් ඇද හැලෙන අමා වැස්ස – දෙමළ මාධ්‍ය දහම් වැඩසටහන්

5-2. මහා කස්සප තෙරුන්ගේ ගෝලයාගේ කථා වස්තුව

“අසත්පුරුෂයා යහපත් අවවාදයටත් වෛර බඳිනවා” පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකය හරිම පුදුමයි කියලා අපි හිතන්නේ ආකාසය, ගස් කොළන්, ගංගාවල්, සාගරය ආදිය බලලයි. නමුත් මේ මිනිසුන්ගේ ස්වභාවය ඊටත් වඩා පුදුමයි. සමහරුන්ට පින් කරන්න හිතෙනවා. හිතිලා පින් [...]

October 5th, 2015|3 Comments

සිත පහදවා ගැනීම

එදා ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින්ම සැරසුවා. තමාත් සුදු වතින් සැරසුනා. බ‍්‍රහ්මරාජයෙකුගේ ලීලාවෙන් සැවැත් නුවර නගර ප‍්‍රදක්ෂිණාවට නික්මුනා. මොහු ගේ මිත‍්‍ර වූ එක්තරා පිරිවැජියෙක් හිටියා. ඔහුගේ නම පිළෝතික. ඔහු අයිති වච්ඡායන ගෝත‍්‍රයට [...]

October 3rd, 2015|2 Comments

දෙමළ සදහම් වැඩසටහන

දෙමළ ළමුන් වෙනුවෙන් දෙමළ භාෂාවෙන් කෙරෙන සදහම් වැඩසටහනක් පසුගිය 2015 සැප්තැම්බර් මස 18 දින මොණරාගල විපුලානන්ද දෙමල මහා විද්‍යාලයේදී පැවැත්වුනා. මෙම වැඩසටහන සඳහා එම විදුහලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන 350 [...]

October 2nd, 2015|Comments Off on දෙමළ සදහම් වැඩසටහන

සිරි ගෞතම ධම්මගිරි මහාසෑය

කන්තලේ මහමෙව්නාව භාවනා අසපු භූමියෙහි අභිනවයෙන් ඉදිකරන ලද ධම්මගිරි මහාසෑ රජාණන් වහන්සේ පසුගිය බිනර පුන් පොහෝ දින ගෞතම බුදු සසුනට පූජා කෙරුනා. එදින හිමිදිරි උදෑසන සෑ ගර්භය තුළ සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කෙරුන අතර [...]

October 1st, 2015|Comments Off on සිරි ගෞතම ධම්මගිරි මහාසෑය

දරා කසාවත – භික්ෂුණියන් වී……

ඉක්බිති ප‍්‍රීතියෙන් පිනාගිය ප‍්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ ආනන්ද තෙරුන් හට මෙලෙස පිළිවදන් දුන්නා ය. “ස්වාමීනී ආනන්දයන් වහන්ස, අලංකාරව සැරසෙනු කැමති තරුණ ගෑණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් හොඳින් හිස සෝදා නෑමෙන් අනතුරුව, සමන් මල් හෝ දෑසමන් මල් දාමයක් ගෙන ශරීරයේ උත්තම අංගය වන හිසේ පැළඳගන්නාක් මෙන් මමද මේ සම්බුදු රජාණන් විසින් උතුම් ගරුධර්මයන් පිළිගන්නෙමි.” ඒත් සමඟම එය මහා ප‍්‍රජාපතී ගෞතමිය ගේ පැවිද්දත් උපසම්පදාවත් විය.

September 25th, 2015|2 Comments

5-1. එක්තරා පුරුෂයෙකුගේ කථා වස්තුව

ඔය විදිහට හිත හිතා යද්දී අතරමගදී අසරණ කෙනෙක් හම්බවුණා. ඔහු බඩගින්නේ හිටිය කෙනෙක්. තමන්ගේ බත්මුලෙන් කොටසක් ඔහුට කන්න දුන්නා.

September 25th, 2015|4 Comments
Go to Top