මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

නෙදර්ලන්ත මහමෙව්නාව භාවනා අසපුවේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය

උදාවන2016 ව්‍යවහාරික වර්ෂය වෙනුවෙන් සැමට සෙත් පතා සිදු කෙරෙන සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය සහ අසිරිමත් ස්වර්ණමාලී මහ සෑ වන්දනාව උදාවන 2016 ව්‍යවහාර වර්ෂය වෙනුවෙන් සියලු දෙනාටම සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣයනාවක් නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා [...]

November 30th, 2015|Comments Off on නෙදර්ලන්ත මහමෙව්නාව භාවනා අසපුවේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය

පෘථග්ජනයන්ට අයිති නැති ශ‍්‍රාවක ඤාණය

සංසාර ගමනක පැටලී, එහි භයානකත්වය නොදැක, යළි යළිත් සසර ගමනේම සත්වයා රැුඳී සිටින්නේ පෘථග්ජනභාවය නිසාය. පෘථග්ජන සත්වයාට ආර්ය සත්‍යය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැත. ජීවිතයේ සැබෑම දැක්ම පිළිබඳ යථාභූත ඤාණයේ අහලකටවත් ඔහු පැමිණ නැත. පෘථග්ජන සත්වයා [...]

November 30th, 2015|4 Comments

දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – ඉල් පුන් පොහෝ දින

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් ඉල් පුන් පොහෝ දින (2015 නොවැම්බර් මස 25 වෙනි දින) සදහම් පොත් කට්ටල් පහක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් පරිත්‍යාග කරන්නට යෙදුනා. [...]

November 28th, 2015|Comments Off on දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – ඉල් පුන් පොහෝ දින

ළමා දහම් වැඩසටහන – ඉල් පුන් පොහෝ දා

සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස ආරම්භ වූ ළමා දහම් වැඩසටහන මෙම ඉල් පුන් පොහෝ දා (නොවැ. 25) පෙ.ව. 8.00 සිට සවස 4.00 දක්වා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පවත්වනු ලැබීය. [...]

November 28th, 2015|Comments Off on ළමා දහම් වැඩසටහන – ඉල් පුන් පොහෝ දා

5-4. ගැටකපන්නන්ගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, නැති බැරි සමහර අය කම්මැලිකම නිසා ලේසියෙන් ජීවත් වෙන්න ක‍්‍රම හොයනවා. එහෙම හොයද්දී සමහරු කරන්නේ සත්තු මරන එක. සමහරු කරන්නේ හොරකම් කරන එක. සමහරු කරන්නේ වැරදි කාම සේවනයේ යෙදෙන එක. සමහරු කරන්නේ [...]

November 26th, 2015|1 Comment

5-3. ආනන්ද නම් මහා සිටුවරයාගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන පින්වතුන් ජීවත්විය යුතු ආකාරය ඉතාම ලස්සනට පෙන්වා දෙනවා. එ් මෙහෙමයි. කෙනෙක් ඉන්නවා. එයාට ගොඩක් සල්ලි තියෙනවා. හැබැයි එ් සල්ලි හම්බකරලා තියෙන්නේ අධාර්මිකවයි. එතකොට සල්ලි තියෙන එක [...]

November 22nd, 2015|7 Comments

ඔබත්, අභිමානවත් ශ‍්‍රාවකයෙක් වන්න…

බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිස ගිහි-පැවිදි වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ ශ‍්‍රාවක පිරිස සරණ ගොස් තිබෙන්නේ තිසරණය පමණි. එසේ නැතිව පෘථග්ජන උදවිය අන්ධ භක්තියෙන් සරණ යන නොයෙක් විශ්වාස ඇදහිලි සරණ යාමක් බුද්ධ ශ‍්‍රාවකයන් තුළ නැත. [...]

November 20th, 2015|5 Comments

007. කට්ඨහාරී ජාතකය

මේ කථාවත් ගොඩාක් වටිනවා. හරි පුදුම විස්තර තියෙන්නේ. මිනිසුන් ගේ යහපත වෙනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කොට වදාළ ආකාරය තේරුම් ගන්ට මේ කතාවත් උදව් වෙනවා. සමහර විට ඔබ අහලා ඇති වාසභඛත්තියා ගැන. මේ ජාතක කතාව දේශනා කරන්ට හේතු වුනේ ඈ නිසයි.

November 1st, 2015|1 Comment

006. දේවධම්ම ජාතකය

ඉතින් බෝධිසත්වයෝ තම සොයුරන් දෙදෙනාත්, දියරකුසාත් රැගෙන බරණැසට ගියා. ඇමැතිවරු බෝධිසත්වයන්ට රාජ්‍යය පැවරුවා. බෝසත් රජු චන්ද කුමාරයාට යුවරජකමත්, සූරිය කුමාරයාට සේනාපතිකමත් පැවරුවා. රාජ උද්‍යානේ රමණීය පොකුණක් අසල යකාට දෙවොලක් හදලා දුන්නා. අග‍්‍ර මල්මාලා වලින්, අග‍්‍ර පුෂ්පවලින්, අග‍්‍ර භෝජනයෙන් උපස්ථාන ලැබෙන්න සැලැස්සුවා.

October 31st, 2015|Comments Off on 006. දේවධම්ම ජාතකය

ළමා සදහම් වැඩසටහන – 2015.10.27

සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස අලුත් ළමා සදහම් වැඩසටහනක් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ඊයේ දින (2015.10.27 වන වප් පුන් පොහෝ දින) ආරම්භ වුනා. මෙම ළමා සදහම් වැඩසටහන සෑම පුන් පොහෝ [...]

October 28th, 2015|Comments Off on ළමා සදහම් වැඩසටහන – 2015.10.27
Go to Top