බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
5-6. තිහක් පමණ භික්ෂූන් ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕනද? හැමෝටම ප‍්‍රඥාවන්ත වෙන්න බැහැ නෙව. බුදුරජාණන් වහන්සේගේ කාලෙ වුණත් එහෙම තමයි. ප‍්‍රඥාවන්ත පිරිස ඉන්නේ ටිකයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැසත් උරුවෙලත් [...]
සිත පහදවා ගැනීම
එදා ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින්ම සැරසුවා. තමාත් සුදු වතින් සැරසුනා. බ‍්‍රහ්මරාජයෙකුගේ ලීලාවෙන් සැවැත් නුවර නගර ප‍්‍රදක්ෂිණාවට නික්මුනා. මොහු ගේ මිත‍්‍ර වූ එක්තරා පිරිවැජියෙක් හිටියා. ඔහුගේ නම පිළෝතික. ඔහු අයිති වච්ඡායන ගෝත‍්‍රයට [...]
5-5. උදායි තෙරුන්ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අය ප‍්‍රධානත්වයට හරි ආසයි. තනතුරුවලට හරි ආසයි. නම්බුනාමවලට හරි ආසයි. නමුත් එ් එකකටවත් සුදුසුකම් නෑ. තියෙන්නෙ ඇඟපත විතරයි. එබඳු අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. මෙහි සඳහන් වෙන්නේ එබඳු කථාවක්. සැවැත් නුවර [...]
සර්ව රාත්රික පිරිත් සජ්ඣායනය සහිත පිංකම් මාලාව – ඉතාලිය
උදා වන නව වසරේ සිදුකෙරෙන, ගෞතම බුදු සසුනේ අසිරිමත් වූ සෙනසුන් පූජාවට සෙත් පැතීම පිණිස සහ සැදැහැවතුන්ට සෙත් පතනු පිණිස, ඉතාලිය මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ පින්බර මෙහෙයවීමෙන් ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන්ගේ සැදැහැබර සහභාගීත්වයෙන් සිදු කෙරෙන [...]
ආශිර්වාද සම්බුද්ධ වන්දනාව
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පින්වත් දූ දරුවනට උතුම් තෙරුවණේ අනන්ත ආශිර්වාදය සළසා දීමේ පිවිතුරු අදහසින් සංවිධානය කරන්නට යෙදුනු අසිරිමත් සම්බුද්ධ වන්දනාව, පින්බර උඳුවප් මස 6 වැනි ඉරුදින බුදු පසේබුදු අරහන්තක මහා විහාර [...]
පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘතිය – “පිවිතුරු පැන් පූජා” – 10 වන දියවර
අපවිත්‍රජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙලෙන අප සහෘද ජනතාව වෙත වස විසෙන් තොර පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘතියයි “පිවිතුරු පැන් පූජා”. මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධා [...]
පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘතිය – “පිවිතුරු පැන් පූජා” – 11 වන දියවර
අපවිත්‍ර ජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙලෙන අප සහෘද ජනතාව වෙත වස විසෙන් තොර පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘතියයි “පිවිතුරු පැන් පූජා”. මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා රූපවාහිනියේත් [...]
008. ගාමිණී ජාතකය
අපට වුනත් යහපත් දෙයක් කරන්න ගියවිට මොනතරම් අපහසුතා දුෂ්කරතා වෙනවාද. අපිත් ඒ වෙලාවට සිත කලබල නොකරගෙන ඉන්ට ඕනා. සිත නරක් නොකරගෙන ඉන්ට ඕනා. ඉවසීමෙන් ඉන්ට ඕනා. එතකොට නැවත අපට ඒ යහපත් දේ කරගන්න අවස්ථාව ලැබේවි. ධර්මයේ හැසිරීම එහෙම දෙයක් නේද.
ආර්ථික අපහසුතා වලින් යුත් දක්ෂ දරුවන් වෙත සපත්තු පරිත්‍යාග කිරීම
අපේ ම රටේ ඉගෙනීමට දක්ෂ දූවා දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සුවසේ කරගෙන යනු පිණිස ඒ පින්වත් දරුවන් ට අවශ්‍ය පාවහන් සහ පොත් පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයක් 2015-12-03 වන දින අකුරැස්ස මලිදුව කනිටු විදුහලේ දී මහමෙව්නා වාසී [...]
ජාතික අක්ෂි රෝහලේ පැවති ගිලානෝපස්ථාන පින්කම
පින්වත් මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම්, ඔහු මට උපස්ථාන කරන්නේ ය. (ගෞතම බුදුරජාණන් වහන්සේ) අප සරණ ගිය ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක දරුවන් වූ අපි ඒ උත්තම වූ [...]










