මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

009. මඛාදේව ජාතකය

පින්වතුනේ, පින්වත් දරුවනේ, සංසාරය ගැන නොදත් බොහෝ දෙනෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරදා ගිය ආකාරය ගැන නොසතුටු වෙනවා. රාහුල කුමාරයා තනි වුනාලු. අප්පච්චියෙක් නැති වුනාලු. රාහුලමාතාවටත් මහා අසාධාරණයක් වුනාලු. කාම මඩ ගොහොරුවේ නාසයටත් ඉහළින් ගිලී සිටින සාමාන්‍ය ලෝකයාට මේ වගේ දෙයක් ගැන සිහිනෙකින්වත් සිතාගන්නට බැහැ.

February 22nd, 2016|Comments Off on 009. මඛාදේව ජාතකය

යොවුන් දහම් සක්මන – BMICH

තුරුණු සිත් රැවටීමට, මුළා කිරීමට වෙර දරණ මනුදම් ගුණ පිරිහුණු සමාජයක වල්මත් වී අයාලේ යන තරුණ සිත් සතන් අමා දම් දියෙන් නිවා සනසාලනු වස්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, මහමෙව්නාවේ සත්පුරුෂ මාධ්‍ය ජාලය ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත්, [...]

February 15th, 2016|6 Comments

අලුත් සහල් මංගල්‍යය – 2016

අප මාතෘ භූමියටත් සකල ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෞභාග්‍යයෙන් පිරි හෙට දිනකට තුණුරුවනේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් මෙවර මාස්‌ කන්නයේ නෙළා ගත් අස්‌වැන්නේ නොඉඳුල් සහල් වල අග්‍රතම කොටසින් කිරිපිඬු පිස භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සඟරුවන උදෙසා පූජාකරමින් [...]

February 15th, 2016|2 Comments

මාසික දහම් වැඩසටහන පැවැත්වෙන දිනයන් වෙනස් කෙරේ.

නමෝ බුද්ධාය! කරුණාවෙන් දැනුම්දීමයි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් සෑම මසක ම තුන්වන ඉරු දින සිට පවත්වාගෙන ආ අලුත් දහම් වැඩසටහන ළඟ ළඟ පොහොය දින පැමිණීම හේතුවෙන් පහත සඳහන් අයුරින් වෙනස් කරගන්නට සිදුවිය. 2016 [...]

February 5th, 2016|Comments Off on මාසික දහම් වැඩසටහන පැවැත්වෙන දිනයන් වෙනස් කෙරේ.

මේ උතුම් ම මොහොත යි

සක්විති රජ පදවිය ලබන කෙනා පවා චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගන්නා තුරු සතර අපා දුකින් නිදහස් නො වේ. අපත් කී වාරයක් නම් සක්විති රජවරු වෙන්නට ඇද්ද? ඒ සක්විති රජවරුන්ට තිබූ දෙතිස් මහා පුරිස ලක්‍ෂණ කිසිවක් දැන් [...]

February 4th, 2016|8 Comments

අසිරිමත් දෙතිස්ඵලරුහ බෝධි වන්දනාව

මින් වසර 2300කට පෙර සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් වැඩමවාගෙන පැමිණි දඹදිව ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා රත්නය ශාඛා පහකින් සමන්විත වූහ. එම උතුම් බෝ රජාණන් අනුරපුර උඩමළුවෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් [...]

January 31st, 2016|1 Comment

දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – 2016 ජනවාරි

පසුගිය මාසයේ සැදැහැවතුන් බොහෝ දෙනෙකුගෙන් ලැබුණු මූල්‍යමය අනුග්‍රහය නිසා මෙම ජනවාරි මාසයේ සදහම් පොත් කට්ටල් දොළහක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටි පුස්තකාල දොළහක් සඳහා පරිත්‍යාග කරන්නට අපට හැකියාව ලැබුනි. මෙම මාසය තුළ සදහම් පොත් කට්ටල් පරිත්‍යාගයන් [...]

January 24th, 2016|Comments Off on දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – 2016 ජනවාරි

5-9. සුමන මල් වෙළෙන්දාගේ කථා වස්තුව

නෑ... නෑ... මට ඒ එකක් වත් වැඩක් නෑ. රජ්ජුරුවෝ මාව හිරේ දානවා නම් දමාපුවාවේ. රටින් නෙරපනවා නම් නෙරපුවාවෙ. හිස ගසා දමනවා නම් දමාපුවාවෙ. මට ඒ එකක් වත් වැඩක් නෑ. මං මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා කරනවාමයි. ඒ විතරක් නෙවෙයි මං මගේ ජීවිතයත් පූජා කරනවා.”

January 21st, 2016|4 Comments

අනුහස් පිරුණු සත්‍යක්‍රියාව

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! 1. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහ නසා, සියලු ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! [...]

January 18th, 2016|2 Comments
Go to Top