මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

දකුණු කොරියාවේ නව අසපුව

නමෝ බුද්ධාය! ශ්‍රී මත් සුගත තථාගත අප ශාස්තෘන් වහන්සේගේ නිර්මල දහම ලොවපුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් අප ගුරුදේවෝත්තම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අරඹන ලද මහමෙව්නාව නම්වු පුණ්‍ය ආයතනයේ තවත් එක් ශාඛාවක් දකුණු කොරියාව තුල [...]

June 22nd, 2016|3 Comments

සිරි ශාක්‍යපුත්‍ර මහා කස්සප මහා සෑ රජුන් බුදු සසුනට පූජා කළ වගයි

ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදි වූ සිරි ශාක්‍යපුත්‍ර මහා කස්සප මහ සෑ රජුන් 2016-06-11 දින ගෞතම බුදු සසුනට පූජා කරන ලදී. උත්තම වූ සෑ රජුන් තුළ ශ්‍රීමත් සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ [...]

June 12th, 2016|Comments Off on සිරි ශාක්‍යපුත්‍ර මහා කස්සප මහා සෑ රජුන් බුදු සසුනට පූජා කළ වගයි

දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු

සක් දෙවිඳුගේ උතුම් ව්‍රත හත ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂූන් වහන්සේලා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට [...]

June 10th, 2016|2 Comments

රුවන් සිරස පාද සෙත් ශාන්තිය

මේ වනාහී අභාවයට පත් එක්තරා උපාසක මහතෙකුගෙන් ලැබුනු සෙත් ශාන්ති ක්‍රමයකි. එකල අපේ මුතුන් මිත්තන් ඉතා අහිංසක ආකාරයට සෙත් පැතීම පිණිස රතන සූත්‍රය ඇසුරෙන් රචනා කොට ඇත්තේය. මෙය විශේෂයෙන් රෝගීන්ට සෙත් පැතීම පිණිස භාවිත කොට [...]

June 7th, 2016|Comments Off on රුවන් සිරස පාද සෙත් ශාන්තිය

සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහාසෑය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය

ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහ සෑ රජාණන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය මෙම මස 11 වන දින සිදු කිරීමට නියමිතයි. මෙම සෑ ගර්භය තුළ අලංකාර බුද්ධ ප්‍රතිමාවකුත් [...]

June 1st, 2016|2 Comments

013. කණ්ඩින ජාතකය

“මහණෙනි... මේ භික්ෂුව පෙර ආත්මෙකත් ඔය ගැහැණිය නිසා ම මරණයට පත්වුනා. අනුන්ට ආහාර පිණිස ගිනි අඟුරු ගොඬේ පිළිස්සෙන මසක් වුනා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ යටගිය කතාව කියාදෙන ලෙස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා."

May 30th, 2016|1 Comment

සුව දිවියට අත්වැලක් – සෞඛ්‍ය කඳවුර

ගංවතුර නිසා විවිධ රෝගාබාධයන්ට ලක් වී නිසි ප්‍රතිකාර ගැනීමට නොහැකිව අසරණව සිටින අපි වගේ ම නිරෝගී සැපයට කැමති සහෝදර ජනතාව වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පැවැත්වූ සෞඛ්‍ය කඳවුර 2016 මැයි 28 වැනි දින කඩුවෙල හේවාගම [...]

May 28th, 2016|1 Comment

කාම සූත්‍රය – කාමයන් ගැන වදාළ දෙසුම

● මේ දෙසුමේ පසුබිම : එක්තරා බ්‍රාහ්මණ ගොවියෙක් සැවැත් නුවර අචිරවතී ගං තෙර යව කෙතක් වපුරන්නට විය. ඒ අසළ මාවතේ පිඬු පිණිස වැඩි භාග්‍යවතුන් වහන්සේ මොහු වපුරන මේ යවසහල් කෙත මහා වැස්සෙන් විනාශ වීම නිසා [...]

May 23rd, 2016|2 Comments

භාතිකාභය අපේ රජතුමා(අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 3)

ඒ වගේම දරුවනේ.... භාතිය රජ්ජුරුවෝ බණ අහන්ටත් ආසයි. එදා පෝය දවසක්. ඉතින් මේ රජ්ජුරුවන්ට බණක් අහන්ට ආසා හිතුනා. ලෝවාමහා ප්‍රාසාදයේ තිබුණු අලංකාර ලී කැටයම් දැමූ බණ මඩුව ලස්සනට සැරසුවා. ධර්මාසනයත් සැරසුවා. ඒ කාලේ බණට ඉතා ප්‍රසිද්ධව හිටපු ධර්ම කීර්ති පණ්ඩිත කියන උපාසකතුමාට ආරාධනා කළා. “පණ්ඩිතයෙනි, මං අද තුණුරුවන්ගේ ගුණ කියවෙන ජයමංගල ගාථාවකින් බණක් අහන්ට සතුටුයි” කිව්වා. ධර්ම කීර්ති පණ්ඩිතයෝ වටාපතත් අතට ගෙන බණ පුටුවට ගොඩවුනා. රජ්ජුරුවන්නේ මුහුණ බැලුවා. ‘මං අද අපේ දේවයන් වහන්සේගේ සිත සතුටු වන අයුරින් බණ ටිකක් කියන්ට ඕනෑ’ කියලා ධම්ම පදයේ බ්‍රාහ්මණ වර්ගයට අයත් මේන්න මේ ගාථාව මාතෘකා කළා

May 22nd, 2016|3 Comments

අසිරිමත් වෙසක් මංගල්‍යය – ශ්‍රී බු.ව 2560

අද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල අනුස්මරණය කෙරෙන වෙසක් පුන් පොහෝ දවසයි. අයහපත් කාලගුණ තත්වයක් පැවතියද බොහෝ දෙනෙක් අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපෝසථ සිල් සමාදන්ව සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වී සිටියා. කුඩා [...]

May 21st, 2016|Comments Off on අසිරිමත් වෙසක් මංගල්‍යය – ශ්‍රී බු.ව 2560
Go to Top