මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

ලේ දන්දීමේ පින්කම _ 2016-09-18

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 21 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2016-09-18 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 250 පමණ පිරිසක් [...]

September 19th, 2016|Comments Off on ලේ දන්දීමේ පින්කම _ 2016-09-18

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 5

ඕං බලන්ට දරුවනේ පින විපාක දුන්නු හැටි. මේ ලෝකේ ශ්‍රද්ධාව ඇති අය, පින ගැන අවබෝධය ඇති අය ස්වල්ප වූ නමුත් පැන් පූජාව මහත් ශ්‍රද්ධාවෙන් සිදු කරනවා. බොහෝ ම දන්පැන් පුදනවා නම් කොහොම විපාක ලැබේද කියලා අපේ ආච්චි ඉතා මිහිරට මේ කවිය කිව්වා.

September 16th, 2016|Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 5

සරසවි සිසුන්ගේ වාර්ෂික දානමය පින්කම

සරසවි සිසුන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් 2016 සැප්තැම්බර් මස 10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි විශේෂ සදහම් වැඩසටහනක් සහ පසු දින (11) මහා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුනා. මෙම විශේෂ පුණ්‍ය කර්මය සඳහා....

September 11th, 2016|Comments Off on සරසවි සිසුන්ගේ වාර්ෂික දානමය පින්කම

5-13. ඇට සැකිලි ප්‍රේතයාගේ කථා වස්තුව

ගිනියම් වුණු යකඩ කුළුගෙඩි හැටදහසක් ඔහුගේ ඔළුවට එකවරටම වේගයෙන් වදිනවා. එතකොට ඔළුව පැලෙනවා. ප්‍රේතයා යටිගිරියෙන් කෑ ගහනවා. ආයෙ ටික වෙලාවකින් නැවත හාවෙනවා. ආයෙමත් ගිනිගෙන දැවෙන යකඩ කුළුගෙඩිවලින් ඔලුවට වදිනවා. ආයෙමත් හාවෙනවා.

September 3rd, 2016|2 Comments

ලේ දන්දීමේ කඳවුර

මේ එළඹෙන කාලය බොහෝමයක් හදිසි අනතුරු නිසා රෝගී වූවන්ගෙන් රෝහල් පිරී යන කාලයක් වගේ ම ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිර පරිත්‍යාග ලැබෙන සමයක් ද වෙනවා. එම අඩුව පුරවාලන ශ්‍රද්ධා රුධිර දාන පුණ්‍ය ව්‍යාපෘතිය විසින් [...]

August 25th, 2016|Comments Off on ලේ දන්දීමේ කඳවුර

පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති ලේ දන්දීමේ පින්කම

"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු" යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන පසුගිය ඉරිදා දින (2016-08-21 වන දින) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේදී ලේ දන්දීමේ පින්කමක් පැවැත්වුනා.

August 24th, 2016|Comments Off on පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති ලේ දන්දීමේ පින්කම

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය – 2016

දිවයිනේ නන් දෙසින් තෝරාගත් සිංහල සහ දෙමළ සිසු දරු දැරියන් 750 දෙනෙකු වෙනුවෙන් ප්‍රථම ශිෂ්‍යත්වය ලබා දීම සහ පසුගිය වසරේ අ.පො.ස (උ.පෙළ/සා.පෙළ) කඩයිම් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍යත්වලාභී දරුවන්ට පදක්කම් පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය

August 22nd, 2016|1 Comment

ගැබිණි මව්වරුන් වෙනුවෙන් ආශිර්වාද පූජාවක්

පොළොන්නරුව තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී 500කට අධික වූ ගැබිණි මව්වරුන් උදෙසා 2016-08-13 වන දින සදහම් වැඩසටහනක් පවත්වන්නට යෙදුණි. උදෑසන පටන් සදහම් දේශනා, සීල භාවනා වැඩසටහන් සහ ආශිර්වාද පිරිත් සජ්ඣායනා පැවැත්විණි.

August 14th, 2016|1 Comment

නිකිණි පුන් පොහොය

දෙවෙනි වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන්පොහෝ දින පසුවී දෙවැනි දවසෙහි තනවන ලද ඒ ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි උතුම් රහතන් වහන්සේලා ආනන්ද තෙරුන්ට අසුන තබා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙළට වැඩසිටියහ. ආනන්දයන් වහන්සේ තමන් උතුම් අරහත්වය සාක්ෂාත් කළ බව අන් තෙරවරුන්ට හඟවනු පිණිස.....

August 14th, 2016|Comments Off on නිකිණි පුන් පොහොය

014. වාතමිග ජාතකය

ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත් දවසක් ඒ පළාතටවත් යන්නෙ නෑ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් බලන්න. රසයට ගිජුවීම නිසා මෙවැනි තැනකටත් ආවා නොවැ. අහෝ! ලෝකයෙහි රස තෘෂ්ණාව යනු ඒකාන්තයෙන් ම ලාමක දෙයක් ම යි!

August 13th, 2016|Comments Off on 014. වාතමිග ජාතකය
Go to Top