බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
ගෞතම බුදු සසුන දිගු කල් පැවතීමට නම්..
භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය අතුරුදන් වන්නේ නෑ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බව යි, බුදුරදුන් දේශනා කළේ.
ආශිර්වාද සහ සුභාශිංසන
තිලෝගුරු බුදුරජුන් හට සිදු කළ මහරු පූජාවක් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිකෙරුණු ලැබූ ශ්‍රී සම්බුද්ධරාජ මාළිගාව පුද [...]
සැබෑ වූ සිහිනය
ව්‍යවහාර වර්ෂ 2003 ඔක්තෝම්බර් මාසයෙහි මහමෙව්නාව භාවනා අසපුවෙන් පන්සියයක් පමණ සැදැහැවත් පිරිස සමඟ දඹදිව වන්දනාවෙහි ගියෙමු. එවකට බුද්ධගයාවේ ශ‍්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානයෙහි අධිපතිව සිටි පැල්වත්තේ සීවලී ස්වාමීන් වහන්සේ සමඟ අපි බොහෝ වේලාවක් බෞද්ධ ප‍්‍රබෝධය කෙසේ [...]


