මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ ජූලි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 30ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.

මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන

  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී ජයසුන්දරාරාමය, කැලියල්පිටිය, පේරාදෙණිය.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනාරාමය, ගන්නෑව-බලන්වත්ත, උඩගමුව.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී විජයාරාම මහා විහාරය, ඕවිලිකන්ද, මාතලේ.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී විජයාරාමය, බටුගොඩ දකුණ, මහනුවර.
  • ගරු පුස්තකාලාධිපතිතුමා, මහජන පුස්තකාලය, හරංගල, නාවලපිටිය.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී පූර්වාරාම දහම් පාසල, ජයන්ති මාවත, අනුරාධපුරය.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී දීපානන්ද දහම් පාසල, වටවන්දනා පාර, අනුරාධපුර.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී විද්‍යාරතන දහම් පාසල, බණ්ඩාරනායක මාවත, අනුරාධපුරය.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී සීලවංශ දහම් පාසල, 3 වන පියවර.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, සිංහ කණුව දහම් පාසල, සිංහ කණුව.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී සුචරිතවර්ධන දහම් පාසල, ඇලයාපත්තුව.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී සුමනසාර දහම් පාසල, විහාර මැදවච්චිය.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී නීග්‍රෝධඛෙත්ත දහම් පාසල, මහබුලංකුලම.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී ධර්මාලෝක දහම් පාසල, විහාරබුලංකුලම.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී සුචරිතෝදය දහම් පාසල, විහාර හල්මිල්ලකුලම.
  • ගරු විදුහල්පති තුමා, පු/ කිවුලකැලේ මහා විද්‍යාලය, කොට්ටුකච්චිය.
  • ගරු විදුහල්පති තුමා, කෑ/ මාව/ හිරිවඩුන්න මහා විද්‍යාලය, හිරිවඩුන්න.
  • ගරු ප්‍රධාන ආචාර්ය තුමා, ශ්‍රී ගෞතම දහම් පාසල, මිරිජ්ජවිල, හම්බන්තොට.
  • සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රඹුක්කන.
  • ගරු විදුහල්පති තුමා, ව/ම/ම කැත්තපහුව කණිෂ්ඨ විද්‍යාලය, කැත්තපහුව, අඹන්පොළ.
  • ගරු අණ දෙන නිළධාරි තුමා, යුධ හමුදා කඳවුර, හෙරලියාවලවත්ත, කුරුණෑගල.
  • ගරු විදුහල්පති තුමා, කෑ/දෙහි/ හාතාගොඩ සිරිවර්ධන බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, අම්පාගල.
  • ගරු සභාපති තුමා, සණස සමිතිය, මැදගොඩ, රඹුක්කන.
  • ගරු සභාපති තුමා, වෙලන්කැලේ, අඩිප්පල.
  • ගරු සභාපති තුමා, මව්පිය සෙවන වැඩිහිටි සමිතිය, අංක 23, පොතානේගම, අනුරාධපුර.
  • ගරු ලේකම්තුමා, වැඩිහිටි සුභසාධක සමිතිය, ගොරොක්ගස්දෙණිය, අලව්ව.
  • ගරු විදුහල්පතිතුමා, පතිනිගොල්ල මහා විද්‍යාලය, මාතලේ.
  • ගරු විදුහල්පතිතුමා, අ/පොතානේගම ළමා මිතුරු පාසල, පොතානේගම, අනුරාධපුර.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී ශෛලබිම්බාරාමය, ඇකිරියගල පාර, පිටිහුම, කෑගල්ල.
  • ගරු ප්‍රධානාචාර්යතුමා, මකුලෑව, නිතලව, ගල්ගමුව.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.    වැඩි විස්තර >>