ඈත පෙරදිග අඹර නැගෙනා සදහම් අරුණැල්ල…
උතුම් අනුරාධපුර පුණ්‍ය භුමියේ විරාජමානව වැඩ සිටින අප ජයශ්‍රී මහා බෝ සමිඳුන් ලක් දිවට වැඩමවුවේ සංඝමිත්තා මහා රහත් තෙරණිය විසිනි. උඳුවප් පුන් පොහෝ දිනයේ සඟමිත් රහත් තෙරණිය ගේ මෙම අසිරිමත් ආගමනය සිරිලක සුවහසක් කාන්තාවන්ට ගෞතම [...]
දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – උඳුවප් පුන් පොහෝ දින
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ දෙසැම්බර් මාසය තුළ සදහම් පොත් කට්ටල් අටක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටි පුස්තකාල අටක් සඳහා පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙම මාසය තුළ සදහම් [...]
ළමා දහම් වැඩසටහන – උඳුවප් පුන් පොහෝ දා
සිඟිති දූදරුවන් වෙනුවෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සෑම පුන් පොහෝ දිනකම පවත්වනු ලබන ළමා සදහම් වැඩසටහන තුන්වන වරටත් මෙම උඳුවප් පුන් පොහෝ දිනයේද (දෙසැ. 24) පෙ.ව. 8.00 සිට සවස 4.00 දක්වා පවත්වනු ලැබීය. අෂ්ඨාංග උපෝසථ [...]
අසිරිමත් ධාතු වන්දනාව – දකුණු කොරියාව
නමෝ බුද්ධාය! සුගත තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොරියානු දේශයට වැඩම කළ වගයි.......! නොයෙකුත් පුද උපහාර මැද, ලංකා දරණි තලයේ සිට, දකුණු කොරියා දේශයට වැඩම කරවු, මහා තෙද ඇති, අසම ගුණයෙන් සමන්විත වූ, තුන්ලෝකයම ජයගත් [...]
සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහිත පිංකම් මාලාව – ඉතාලිය
උදා වන නව වසරේ සිදුකෙරෙන, ගෞතම බුදු සසුනේ අසිරිමත් වූ සෙනසුන් පූජාවට සෙත් පැතීම පිණිස සහ සැදැහැවතුන්ට සෙත් පතනු පිණිස, ඉතාලිය මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ පින්බර මෙහෙයවීමෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සැදැහැබර සහභාගීත්වයෙන් සිදු කෙරෙන [...]
ආශිර්වාද සම්බුද්ධ වන්දනාව
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පින්වත් දූ දරුවනට උතුම් තෙරුවණේ අනන්ත ආශිර්වාදය සළසා දීමේ පිවිතුරු අදහසින් සංවිධානය කරන්නට යෙදුනු අසිරිමත් සම්බුද්ධ වන්දනාව, පින්බර උඳුවප් මස 6 වැනි ඉරුදින බුදු පසේබුදු අරහන්තක මහා විහාර [...]