“පින්වන්ත දරුවන් ලබන්නට නම්” ගැබිණි මව්වරුන්ගේ සදහම් වැඩසටහන් මාලාවේ පස් වන අදියර මාතර සමූපකාර සමිති ශාලාවේදී මැයි මස 20 වන දින පවත්වන්නට යෙදුණි.
මේ තුළින් රැස් වූ සියලු පින් සියලු දෙනාම සතුටින් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා!