මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ මාර්තු මාසයේදී ද සදහම් පොත් කට්ටල් 19 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. මෙම මස සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

  1. ගරු ප්‍රධානාචාර්යතුමා, ශ්‍රී රාහුල දහම් පාසල, දිප්පිටිය, මහපල්ලේගම.
  2. ගරු ප්‍රධානාචාර්යතුමා, ශ්‍රී විජයාරාම දහම් පාසල, පල්ලෙකණුගල, අමිතිරිගම.
  3. ගරු විදුහල්පතිතුමා, මගුල්දමන මහා විදුහල, පැලෑටියාව, පොළොන්නරුව.
  4. ගරු විදුහල්පතිතුමිය, ලූණුවත්ත ජාතික පාසල, ලූණුවත්ත.
  5. ගරු විදුහල්පතිතුමිය, අමුණුගොඩ කුමාරදාස කණිෂ්ඨ විද්‍යාලය, ඉඹුල්ගොඩ.
  6. ගරු විදුහල්පතිතුමා, විද්‍යාප්‍රදීප විද්‍යාලය, කිතුල්ගල.
  7. ගරු ලේකම්තුමා, සුහද වැඩිහිටි කමිටුව, පුබුදු මාවත, බටුවත්ත.
  8. ගරු විදුහල්පතිතුමා, ගල්කඩවල කණිෂ්ඨ විද්‍යාලය, ගල්කඩවල, මීවැල්ලෑව.
  9. කළුගල ආරණ්‍ය සේනාසනය, ගුරුළුබැද්ද, බදුරලිය.
  10. ගරු ප්‍රධානාචාර්යතුමා, ශ්‍රී සිසුමිණ දහම් පාසල, පෙතියාගොඩ, ගම්පහ.
  11. ගරු ප්‍රධානාචාර්යතුමිය, ධර්මෝදය දහම් පාසල, නෙත්තිපොලගෙදර, සියඹලාගස්කොටුව.
  12. ගරු අණදෙන නිළධාරීතුමා, විශේෂ කාර්ය බලකා කඳවුර, වෙදමුල්ල, කැළණිය.
  13. ගරු කළමනාකාරතුමා, බර්නාඞ් බොතේජු ආයතනය, මඩුවන්වෙල, කොලොන්න.
  14. ගරු ලේකම්තුමිය, සණස සමිතිය, බැමිණිගල්ල, අනුක්කනේ.
  15. ගරු පුස්තකාලයාධිපතිතුමා, ජේ.ආර්.එස්. ද අල්මේදා මහා විද්‍යාලය, ඌරුමුත්ත, අකුරැස්ස.
  16. ගරු විදුහල්පතිතුමා, සමඟිගම ප්‍රාථමික විද්‍යාලය, මිරිහානේගම.
  17. ගරු විදුහල්පතිතුමා, මොරවක කණිෂ්ඨ විද්‍යාලය, නෙළුම්දෙණිය.
  18. ගරු ප්‍රධානාචාර්යතුමිය, ශ්‍රී පියරතන දහම් පාසල, රත්මල්කඳුර, සිරිපුර.
  19. ගරු ලේකම්තුමිය, ‘සැනසුම’ වැඩිහිටි සංවිධානය, කඩදර, ඉඹුලාන.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.