දෙව් මිනිස් ලෝකය සුවපත් කළ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සසුනට නිකෙලෙස් උතුමන් බිහිකළ සුපින්බර වස්සාන සමයේ ඔබේ දෙලොව ම නිවා සනහන පින් වරුසා වස්සන
වස්සාන ධර්ම දේශනා
කප් 100ක් තුළ තුන්ලොව ජයගත් සත් බුදුරජාණන් වහන්සේලාගේත් හුදෙකලාවේ ම ධර්මාවබෝධය කොට හුදෙකලාවේ ම නිවී ගිය පසේබුදුරජාණන් වහන්සේලාගේත් උතුම් සම්බුදු සසුනේ පිළිසරණ ලැබ සසර සැඩ පහරින් එතෙර වූ මහරහතන් වහන්සේලාගේත් උත්තම චරිතාපදාන රැගත් සොඳුරු සදහම් දේශනා මාලාව.
පින්බර වස්සානයේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7 සිට 8 දක්වා
මාලඹේ පිට්ටුගල බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ දී
හේතුඵල නියමය අනුව ඉපදෙමින් මැරෙමින් යන මේ අනවරාඝ්‍ර සංසාර චක්‍රයේ අක්මුල් ඔබට පහදා දෙන හේතුඵල දහම සවිස්තරාත්මකව රැගත් ගම්භීර ධර්ම දේශනා මාලාව
වස්සාන තෙමස තුළ සෑම ඉරු දිනකම රාත්‍රී 5 සිට 6 දක්වා
කඩුවෙල හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී
Me download karaganna vidiyak hari.. meke cd gennaganna vudiyak hari thiyeda.. math meka thawa ayata pennanna one..
Visit Here>>
http://www.shraddha.lk/wassana-damma-sermon-2016/
or contact Shraddha TV>>
http://www.shraddha.lk/contact-form/
Namo Buddhaya..
Apa maha Samma Sambudu Rajanan Wahansege Layehi Upan Puthrayan wahansela
Ashcharyawath wana seka..
Athbutha wana seka..
Maha Moggalana Maha Rahathan Wahanseta mage palaweni,Deweni,Theweni wandanawa wewa..
Me manulowa thula newathath Sri Saddarmaya Babalawamin thun lowatama Sadaham Wasi wassawana Apage Kalyana mithra Pinwath Loku Suwamin Wahanse pramuka Sanga pirisata mage
Palaweni,Deweni,Thewani Wandanawa wewa..
Sadu ! Sadu ! Sadu !
Namo Buddhaya..
Theruwan Saranai..
Can we watch the 3d short story film named biyakaruya me sasara by online.please.it is difficult to reach that time.