අද සිට ශ්‍රද්ධා ගුවන් විදුලිය තරංග මාලා 105.2 න් දිවයින පුරා ඔබේ දෙලොවම සුවපත් කරන ගුවන්විදුලි කලණ මිතුරා ශ්‍රද්ධා ගුවන්විදුලිය අපගේ ධර්මස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පණිවිඩය සකල ලෝ වාසී දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා පතුරුවාලීම පිණිසත් අප ලක් වැසියන් හට ආර්ථික, සමාජීය නිසි මග පෙන්වීමන් ලබාදෙනු පිණිසත් සරණක් ඇවැසි අපේ ම සහෘදයන් වෙත කරුණා පෙරදැරිව සෙනෙහසින් අතදෙනු පිණිසත් අපේ කම, අපේ දේ සුරකින අභිමානවත් ජාතියක් තනනු පිණිසත් 2013 දුරුතු මස පුන් පොහෝ දින අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් ඇරඹි ශ්‍රද්ධා ගුවන්විදුලිය තවතවත් දේශයට යහපත උදාකරලීමට ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2560 වන ශ්‍රී බුද්ධ වර්ෂ ලැබීමත් සමගින් සාමාන්‍ය ගුවන්විදුලි නාලිකාවක් ලෙස FM තරංග මාලා 105.2 න් දිවයින පුරා ගුවනට මුසු වූ වගයි. Mahamevnawa Monastery2016-11-08T10:09:45+05:30May 21st, 2016|News, නවතම පුවත්|Comments Off on අද සිට ශ්‍රද්ධා ගුවන් විදුලිය තරංග මාලා 105.2 න් දිවයින පුරා උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... FacebookXLinkedInWhatsAppPinterestEmail Related Posts මහමෙව්නාවේ වෙසක් අසිරිය – ශ්‍රී බුද්ධ වර්ෂ 2570 මහමෙව්නාවේ වෙසක් අසිරිය – ශ්‍රී බුද්ධ වර්ෂ 2570 June 4th, 2026 | 0 Comments “ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහාසෑයේ” මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මංගල්‍යය “ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහාසෑයේ” මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මංගල්‍යය April 27th, 2026 Walk for Peace සාම පාගමනේ පින්වත් ස්වාමීන් වහන්සේලා මාතලේ මහමෙව්නාව අසපුවට වැඩම කළ අවස්ථාව Walk for Peace සාම පාගමනේ පින්වත් ස්වාමීන් වහන්සේලා මාතලේ මහමෙව්නාව අසපුවට වැඩම කළ අවස්ථාව April 27th, 2026 යොවුන් දහම් සක්මන – 2026 යොවුන් දහම් සක්මන – 2026 February 16th, 2026 පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති සර්වරාත්‍රික 🪷 මහා සතිපට්ඨාන දේශනාව 🪷 පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති සර්වරාත්‍රික 🪷 මහා සතිපට්ඨාන දේශනාව 🪷 December 28th, 2025