Blog

Blog2016-11-08T10:09:37+05:30

June 2026

ස්වකීය සංසාර විමුක්තිය වෙනුවෙන් කළයුතු වීර්යය කෙසේ කටයුතු ද?

By |June 14th, 2026|Categories: දහම් ලිපි සරණිය|

ඒ බුදුරදුන් විසින් වදාරන ලද ධර්මය වූ කලී ‘වීර්යය’ පිළිබඳ දැක්වෙන ආදාසතලයක් වැන්න. දෙව් මිනිසුන් විසින් ස්වකීය සංසාර විමුක්තිය වෙනුවෙන් කළයුතු වීර්යය කෙසේ කටයුතු දැයි බුදුමුවින් ම අනන්ත අප්‍රමාණ ලෙස වර්ණනාවට පාත්‍ර කොට තිබේ.

July 2025

දිවි සුරකින මෝර පිරිත – Mora Piritha

By |July 27th, 2025|Categories: Special|Tags: |

🙏 මෝර පරිත්තං 🌷 උදේතයං චක්ඛුමා ඒකරාජා හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං මේ හිරු උදා වන විට - ඇස් ඇති එක ම රජු ලෙස පතුරුවා රන්වන් රැස - [...]

Comments Off on දිවි සුරකින මෝර පිරිත – Mora Piritha

May 2025

වෙසඟේ අසිරිය!

By |May 10th, 2025|Categories: Dhamma Articles, දහම් ලිපි සරණිය|Tags: , |

පාළි භාෂායෙන් ‘වේසාඛ’ කියනුයේ වෙසක් මාසයට ය. සංස්කෘත භාෂායෙන් ‘වෛශාඛ’ කියාත්, හෙළ බසින් ‘වෙසක්’ කියාත් එය ව්‍යවහාර කෙරේ. මෙකල අතිශයින් ම ප්‍රකට ව පවතිනුයේ ‘වෙසක්’ යන නාමය යි. එය ඒ මාසයට කියන නම ය. ඒ මාසයේ එළඹෙන පුන් පොහොය ද වෙසක් නමින් හැඳින්වෙනුයේ ඒ නිසා ය. එසේ නැතිව වේශයක්, වෙනසක්, විශේෂයක්, වෙනස් බවක් යන අරුතක් එහි නැත්තේය.

Comments Off on වෙසඟේ අසිරිය!

July 2024

අටසිල් – අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වීම

By |July 30th, 2024|Categories: Special|

මෙය ගෘහස්ථ ශ්‍රාවකයාගේ උපෝසථ ශීලයයි. තෙරුවන් සරණගත වූ සෑම ගිහි ශ්‍රාවකයෙක්ම පොහෝ දින උපෝසථ ශීලයෙහි යෙදිය යුතුය. මෙම උපෝසථ ශීලයෙහි ප්‍රධාන ලක්ෂණ කිහිපයකි. පංච ශීලයට අමතරව අලුතින් ම සිල්පද කිහිපයක් එකතු වේ.

Comments Off on අටසිල් – අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වීම

May 2024

නරසීහ ගාථා – Narasiha Gatha

By |May 3rd, 2024|Categories: Special|

(1) චක්කවරංකිතරත්තසුපාදෝ ලක්ඛණමණ්ඩිතආයතපණ්හී චාමරඡත්තවිභූසිතපාදෝ ඒස හි තුය්හ පිතා නරසීහෝ රත්පැහැයෙන් සිරිපා යුග දිලෙනා සක් ලකුණින් දික් විළුඹින් සැදුනා සෙමෙර ඡත්‍ර සිරියෙන් ද බැබළෙනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා (2) සක්‍යකුමාරවරෝ සුඛුමාලෝ [...]

Comments Off on නරසීහ ගාථා – Narasiha Gatha

April 2024

ඡත්ත මානවක ගාථා – Chaththa Manawaka Gatha

By |April 26th, 2024|Categories: Special|

(1) යෝ වදතං පවරෝ මනුජේසු සක්‍යමුනී භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත්ථමුපේමි කතා කරන මිනිසුන්ට උතුම් වූ සක්‍යමුනී භගවත් මුනිඳුන් වූ බුදු කිස නිම කළ - බල - [...]

Comments Off on ඡත්ත මානවක ගාථා – Chaththa Manawaka Gatha
Go to Top