Blog

Blog2016-11-08T10:09:37+05:30

March 2020

050. උපායශීලීබව (දුම්මේධ ජාතකය)

By |March 5th, 2020|Categories: 05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඇතැම් නුවණැති අය ඉතාමත් උපායශීලිව තමන්ගේ පිරිය යහමගට ගන්නවා. සමහර දරුවන් ඉතාම උපායශීලීව තම දෙමාපියන්ව යහමගට ගන්නවා. සමහර දෙමාපියන් ඒ වගේම තම දරුවන්ව යහමගට ගන්නවා. ඇතැම් ස්වාමිවරුන් තම භාර්යාවන්ව ඉතාම උපායශීලීව යහමගට ගන්නවා. බිරින්දෑවරුන් තම ස්වාමිවරුන්ව ඒ වගේම යහමගට ගන්නවා. මෙයත් එබඳු කථාවක්.

“බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ කියන පිස්සෝ රැළක් ලංකාවට ‘ජම්බුද්වීපය’ කියනවා”

By |March 4th, 2020|Categories: Special, ජම්බුද්වීපය, දහම් ලිපි සරණිය|

අනිත් කාරණය බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ නම් ඒක වෙනස් කරන්න තරම් අපේ පැරණි මිනිසුන්ට තිබුණු වුවමනාව මොකක්ද? පුළුවන් නම් ඒකට උත්තර දෙන්න කියන්න ඔය බොරුකාරයන්ට.

February 2020

පුද්ගලයන් පිළිබඳ නිගමනවලට එළඹීම

By |February 26th, 2020|Categories: Special|

දුටු දුටු දේ ම සිදු නො වේ. ‘ඔබත්’ වෙනස් වේ. ‘මමත්’ වෙනස් වන්නෙක් වෙමි. “තස්මාතිහ ආනන්ද, මා පුග්ගලේසු පමාණිකා අහුවත්ථ” “ආනන්ද, (බාහිරට පෙනෙන කරුණු ඔස්සේ) පුද්ගලයන් පිළිබඳ ව මනින්නට යාමෙන් වළකින්න.”

Comments Off on පුද්ගලයන් පිළිබඳ නිගමනවලට එළඹීම

දේශපාලනය තුල සත්පුරුෂ වීමට

By |February 11th, 2020|Categories: Dhamma Articles, Divaina Articles, Special|Tags: , |

අපගේ කුමක්දෝ අවාසනාවකට අපට මෙතෙක් කලක් අහිමිව තිබුණේ නුවණැති සත්පුරුෂයන්ගේ දේශපාලනය යි. කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂ බාලයන්ගේ පාලන තන්ත්‍රය නිසා අප සියලු දෙනා ම උසුලාගත නොහැකි ණය බරකින් මිරිකී සිටිමු. එමතු ද නොවේ.....

දේශපාලන සංගායනාවක් ඕනෑ

By |February 2nd, 2020|Categories: Divaina Articles, Special|

සුද්දන්ගෙන් පසු මේ රටෙහි පරිපාලනය භාරගෙන කටයුතු කළ සියලුම දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් මේ විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතුය. ඡන්ද දායකයින් වන මහජනයා ද දේශපාලන වශයෙන් දෑස් අන්ධ නොකරගෙන අවබෝධයෙන් යුක්තව මේ දෙස බැලිය යුතුය.

Comments Off on දේශපාලන සංගායනාවක් ඕනෑ

January 2020

049. මගුල් කැඩූ නැකත ගැන කථාව(නක්ඛත්ත ජාතකය)

By |January 23rd, 2020|Categories: 05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අද පවා බොහෝ දෙනෙක් තමන් කරන කටයුත්තේ වටිනාකම දන්නේ නෑ. ඒ නිසා ඔවුන් තමන්ගේ කටයුත්තට ප්‍රධානත්වය නොදී සුභ නැකතකට ප්‍රධානත්වය දෙනවා. නමුත් එතනදී වටින්නේ ....

Go to Top