January 2020
14-17,18. කසුප් බුදුන්ගේ රන් සෑය ගැන කථා වස්තුව
කාලයාගේ ඇවෑමෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණචේතිය නැතිවෙලා ගියා. වෙන දේවාලයක් ඇතිවුණා. නමුත් එතනට වන්දනා කිරීමෙන් යහපතක් උදාවෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ උතුම් බුද්ධ භූමියක් නිසයි.
14-16. බොහෝ භික්ෂූන්ගේ කථා වස්තුව
ඔය හැම කතාවක්ම සසර දුකට වැටෙන එකක්මයි. මේ තියෙන්නේ බුද්ධ කාලයයි. මෙවැනි කාලයක ධර්මය ශ්‍රවණය, සංඝයාගේ සමගිය, සංඝයා සතුටින් යුක්තව සමගි සම්පන්නව ධර්මයේ හැසිරීම ආදියට උදව් දෙන දේකුයි....
14-15. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම ගැන කථා වස්තුව
භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ හැටියට වැඩසිටි මහා පින් ඇති අපේ ආනන්ද තෙරුන් වහන්සේට උතුම් අදහස් පහළ වෙනවා. යහපත් කල්පනාවක්මයි හිතේ පහළ වෙන්නේ. උදාර අදහස්මයි...
14-10,11,12,13,14. අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව
මේ නා රජු හිතාගෙන ඉන්නේ තමන්ට පමණයි දුම් පිට කරන්න පුළුවන් කියලා. අන් අයට බැරිය කියලයි හිතාගෙන ඉන්නේ’ කියලා මහා මොග්ගල්ලානයන් වහන්සේත් තම සිරුරෙන් දුම් පිට කලා. ඒ මුළු ප්‍රදේශයම දුමෙන් වැසී ගියා.
14-08,09. අසිරිමත් සම්බුදු කරුණාව
ඇතැම් අවස්ථාවන්හීදී කාටවුණත් තමන්ට යහපත පිණිස පවතින දේ හරියාකාර ලෙස වටහාගන්නට බැරිවෙනවා. එතකොට අයහපතට හේතුවන දේ තමයි හරි කියලා හිතෙන්නේ. යහපතට හේතුවෙන දේ ගැන ආශාවක්....
14-05,06,07. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම පිළිබඳ කථා වස්තුව
කාශ්‍යප දසබලයන් වහන්සේගේ කාලයේදී හය මාසයකට වතාවක් උපෝසථය කෙරුණා. එක් දවසකදී වදාරණ ලද අවවාදය හය මාසයකට සෑහෙනවා. මේ නිසා උන්වහන්සේලාගේ උපෝසථ පිළිබඳ කාලයේ නම් වෙනස්කම් තිබුණා. නමුත් ...






