Blog

Blog2016-11-08T10:09:37+05:30

January 2020

14-04. ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව

By |January 6th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙකු වෙලා මං විසිදහසක් අවුරුදු මහණදම් පිරුවා. ඒත් මට මේ සසර දුකින් එතෙර වෙන්ට බැරිව ගියා. ඒරක ගහේ කොළයක් කඩාපු ඉතා සුළු වැරද්දක් නිසා අහේතුක උපතක් ....

14-03. දෙව්ලොවින් වැඩමවීම පිළිබඳ කථා වස්තුව

By |January 5th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අනුරුද්ධයන් වහන්සේගෙන් ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ කොහේද වැඩියේ කියලා. “පින්වත්නි, තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස්වසන්ටයි වැඩියේ. මාතෘ දිව්‍යපුත්‍රයාට අභිධර්මය දේශනා කරන්ටයි වැඩියේ.”

Comments Off on 14-03. දෙව්ලොවින් වැඩමවීම පිළිබඳ කථා වස්තුව

14-01,02. මාර දූවරුන්ගේ කථා වස්තුව

By |January 4th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පුරුෂයන්ගේ අදහස් හරි වෙනස්. සමහරු කැමති කුමාරිකාවන්ටයි. තවත් සමහරු කැමති ප්‍රථම වයසේ ස්ත්‍රීන්ටයි. තවත් සමහරුන් කැමති මධ්‍යම වයසේ ස්ත්‍රීන්ටයි. තවත් සමහරු කැමති වයසක ස්ත්‍රීන්ටයි. ඉතින් අපි ඒ සෑම අවස්ථාවක්ම

Comments Off on 14-01,02. මාර දූවරුන්ගේ කථා වස්තුව

December 2019

047. වාරුණීදූසක ජාතකය

By |December 20th, 2019|Categories: 05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

පින්වතුනේ, පින්වත් දරුවනේ, වගකීමක් දෙන්ට ඕනෑ යමක් තේරෙන කෙනෙකුටයි. මෝඩ අයට වගකීම් භාරදීමෙන් බොහෝ පාඩු සිදුවෙනවා. මෙයත් එබඳු කථාවක්. ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ....

Comments Off on 047. වාරුණීදූසක ජාතකය

046. ආරාමදූසක ජාතකය

By |December 7th, 2019|Categories: 05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුවණයන්ට වැඩ භාරදීමෙන් නැති කරදර ඇතිවෙනවා. ඒ වගේම බොහෝ පාඩු සිදුවෙනවා. විසඳ ගන්ට බැරි ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අනුවණයන්ගේ කටයුතු නිසාමයි.

045. රෝහිණී ජාතකය

By |December 5th, 2019|Categories: 05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

මේ කථාවෙන් කියවෙන්නේ අධික මෝඩකම ගැනයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු අතින් මෝඩකම් කෙරෙනවා. ඒ මෝඩකම් නිසා පස්සේ පසුතැවෙන්නත් සිද්ධවෙනවා. මේ මෝඩකම් සාමාන්‍ය මෝඩකම්වලට වඩා භයානකයි.

Comments Off on 045. රෝහිණී ජාතකය
Go to Top