July 2015
පිනක මහිමය
භවත, හේ සියලු සිද්ධිලාභී ඍෂිවරයෙකි. ලොව සියල්ල දැක්මෙහි විස්මිත නුවණින් හෙබියෙකි. සියලු දහම්හි පරතෙර දුටුවෙකි. සියලු කර්ම අවසන් කළ කෙනෙකි. සියලු කෙලෙසුන් නැසූයෙකි. සියල්ලෙන් නිදහස් වූවෙකි. ඔහුට යම් කිසි නමක් ඇවැසි නම් විස්මිත නමක් ද ඇත්තේ ය. එනම් ‘සම්මා සම්බුද්ධ’ ය.
Do not be afraid of merit
Therefore, you should practice loving-kindness. This is a beautiful lesson, a beautiful practical activity, and a beautiful proposal we can find in the dispensation of the Supreme Buddha. Therefore, try to cultivate these qualities......
4-7. පාවෙය්‍යක ආජීවකයාගේ කථා වස්තුව
පවිටු පුද්ගලයන් ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට ඉතාමත්ම කෑදරයි. ඔවුන්ට කෙලෙහි ගුණ මාත‍්‍රයක්වත් පිහිටන්නේ නැහැ. කෙලෙහි ගුණ නැති අසත්පුරුෂයන්ට උදව් කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ උදව් කරන පුද්ගලයාමයි.
003. සේරිවාණිජ ජාතකය
මේ සේරිවාණිජගේ කතාවෙන් කියැවෙන්නේ ගුණධර්ම නැතිව ආත්මලාභය මුල් කොට වැඩ කරන්න එපා කියලයි. ගුණධර්ම වලින් යුක්තව වැඩ කටයුතු කොට දියුණුව ලබන්න කියලයි. එය තමයි මේ ජාතක කථාවේ සැබෑ අරුත.
June 2015
වැනියන් කලූ වැනීයන්
කෙළෙහිගුණ දක්වන්නට ගොස් අසත්පුරුෂයෙකුගේ ග‍්‍රහණයට හසු වූ අජාසත්තයන් කෙමෙන් කෙමෙන් ළං වන්නේ ආනන්තරික පාප කර්මය උදෙසාය. එහෙත් මෙතරම් විනාශයක් කරා තමාව ගෙනයන බව ඔහු නුදුටුවේ කළණ මිතුරන් හඳුනාගත නොහැකි නිසාවෙනි.
උපෝසථ සීලයෙහි අනුසස්
මේ සඳ හිරු අතර ලෝකයෙහි මුතු, මැණික්, වෛරෝඩි, සොඳුරු සිංගී ස්වර්ණ, කංචන යනාදී යම් ධනයක් වේ ද, හටක නම් රත‍්‍රන් ආදියක් වෙයි ද, ඒ සියල්ල අට්ඨාංග උපෝසථ සිල් සුරකින තැනැත්තාට ලැබෙන විපාකයෙන් සොළොස් වන කලාවෙන් කලාවකට ද නොපැමිණෙයි. සඳ එළිය ත්, සියළු තරු එළිය ත් එබඳු ම ය.





