Blog

Blog2016-11-08T10:09:37+05:30

May 2015

❁ රැහේ එකී දහම දකී ❁

By |May 12th, 2015|Categories: මණිමේඛලා|

තාපසලැත්තා පැල්කොටේ දෙස බැලූවා. අළුපාට පැල්කොටෙන් චාපා එළියට ආවා. වලාකුලකින් විදුලියක් නික්මුණා වගෙයි. මිදුල් පොජ්ජ දිලිසුණා. තාපසලැත්තෝ ඇස්පිය නොහෙළා දෑස් විදහාගෙන බලාන ඉන්නවා. එ් මොහොතෙම තාපසලැත්තගෙ භාවනාව සුන්නද්දූලි වුණා.

A special short story for Wesak Poya

By |May 5th, 2015|Categories: Dhamma Articles|

It was a half full moon day. Some groups of people gathered at the Great Ruwanveli Stupa and worship it preaching some stanzas beautifully. There is a pleasant smell all around the Stupa premises. There are flowers offered around the great Stupa, which looks like a great mountain arose from beneath the earth.

❀ සිතාගන්නට පුළුවනි..! ❀

By |May 3rd, 2015|Categories: දහම් ලිපි සරණිය|

වෙසක් සඳ නැගෙන විට - සල්මල් සුවඳ එන විට සාධු හඬ ඇසෙන විට - සිතා ගන්නට පුළුවනි අද වැනි පොහො දිනෙක - බෝසත් උපත වූ වග වෙසක් සඳ නැගෙන විට - සිල් සුවඳ පැතිරෙන විට දන්සැල් දකින විට - සිතා ගන්නට පුළුවනි ගෞතම අප මුනිඳු - සම්බුදු බවට පත් වග

වෙසක් පුන් පොහොය

By |May 2nd, 2015|Categories: පොහොය වර්ණනාව|

සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා, පාත‍්‍රය නේරංජාවේ උඩුගං බලා හසුරුවා ඇසතු රුක දෙසට පැමිණෙමින් සිටි අප මහා බෝසතාණන් හට සොත්ථිය බමුණා කුසතණ අට මිටක් පුද කළේය. එය ද රැගෙන නේරංජරා ගංතෙර බෝරුක් සෙවණේ වජ‍්‍රාසනය මත කුසතණ අතුරා සංඝාටිය මත වැඩ සිටි සේක. චතුරංග සමන්නාගත පුරුෂ වීර්යයෙන් වැඩසිටි අප මහා බෝසතාණන් වහන්සේ ඒ සොඳුරු වෙසක් පෝ දිනේ දස මර සෙන් පරදා, ති‍්‍රවිද්‍යාව ලබා ගෞතම නමින් උතුම් සම්බුද්ධත්වය ලැබූ සේක.

Go to Top