Blog

Blog2016-11-08T10:09:37+05:30

July 2015

ජරා මරණ

By |July 13th, 2015|Categories: Uncategorized|

ඔය විදිහට උපන් සත්වයාව ජරා මරණ දෙකෙන් යටකරල දානවා. රාජ වංශයේ, වෙළඳ කුලේ, හීන කුලේ, සැඩොල් කුලේ, පුක්කුස කුලේ කියලා අායෙ ඉතින් බේරිල්ලක් නෑ. හැම කෙනෙක්වම ජරා මරණ විසින් යට කරලා දානවා.

Comments Off on ජරා මරණ

පිනක මහිමය

By |July 11th, 2015|Categories: දහම් ලිපි සරණිය, මණිමේඛලා|

භවත, හේ සියලු සිද්ධිලාභී ඍෂිවරයෙකි. ලොව සියල්ල දැක්මෙහි විස්මිත නුවණින් හෙබියෙකි. සියලු දහම්හි පරතෙර දුටුවෙකි. සියලු කර්ම අවසන් කළ කෙනෙකි. සියලු කෙලෙසුන් නැසූයෙකි. සියල්ලෙන් නිදහස් වූවෙකි. ඔහුට යම් කිසි නමක් ඇවැසි නම් විස්මිත නමක් ද ඇත්තේ ය. එනම් ‘සම්මා සම්බුද්ධ’ ය.

Comments Off on පිනක මහිමය

Do not be afraid of merit

By |July 8th, 2015|Categories: Dhamma Articles|

Therefore, you should practice loving-kindness. This is a beautiful lesson, a beautiful practical activity, and a beautiful proposal we can find in the dispensation of the Supreme Buddha. Therefore, try to cultivate these qualities......

Comments Off on Do not be afraid of merit

4-7. පාවෙය්‍යක ආජීවකයාගේ කථා වස්තුව

By |July 8th, 2015|Categories: 04 පුප්ඵ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පවිටු පුද්ගලයන් ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට ඉතාමත්ම කෑදරයි. ඔවුන්ට කෙලෙහි ගුණ මාත‍්‍රයක්වත් පිහිටන්නේ නැහැ. කෙලෙහි ගුණ නැති අසත්පුරුෂයන්ට උදව් කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ උදව් කරන පුද්ගලයාමයි.

003. සේරිවාණිජ ජාතකය

By |July 2nd, 2015|Categories: 01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

මේ සේරිවාණිජගේ කතාවෙන් කියැවෙන්නේ ගුණධර්ම නැතිව ආත්මලාභය මුල් කොට වැඩ කරන්න එපා කියලයි. ගුණධර්ම වලින් යුක්තව වැඩ කටයුතු කොට දියුණුව ලබන්න කියලයි. එය තමයි මේ ජාතක කථාවේ සැබෑ අරුත.

Comments Off on 003. සේරිවාණිජ ජාතකය

June 2015

වැනියන් කලූ වැනීයන්

By |June 30th, 2015|Categories: දහම් ලිපි සරණිය, මණිමේඛලා|

කෙළෙහිගුණ දක්වන්නට ගොස් අසත්පුරුෂයෙකුගේ ග‍්‍රහණයට හසු වූ අජාසත්තයන් කෙමෙන් කෙමෙන් ළං වන්නේ ආනන්තරික පාප කර්මය උදෙසාය. එහෙත් මෙතරම් විනාශයක් කරා තමාව ගෙනයන බව ඔහු නුදුටුවේ කළණ මිතුරන් හඳුනාගත නොහැකි නිසාවෙනි.

Comments Off on වැනියන් කලූ වැනීයන්
Go to Top