Blog

Blog2016-11-08T10:09:37+05:30

February 2015

5. The Great Chariot Chapter

By |February 24th, 2015|Categories: VIMANAVATTHU|

The Dhamma, taught by the Supreme Buddha, helps beings remove desires, craving, and sorrows. This sweet, well explained, well analyzed Dhamma is never disagreeable. Go for refuge to this great teaching, the Supreme Dhamma.

Comments Off on 5. The Great Chariot Chapter

2-11. එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව

By |February 24th, 2015|Categories: 02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

මෙම කථාවේ සඳහන් ස්වාමීන් වහන්සේ ඉතා හොඳ වීරියකින් යුතු අප්‍රමාදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ලබාගත් මෙම ස්වාමීන් වහන්සේ වනාන්තරයකට වැඩියා. වනයට පැමිණි දවසේ සිට සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නට මහත් උත්සාහයක් ගත්තා. නමුත් සාර්ථක වුණේ නෑ. මොහොතක්වත් චිත්ත සමාධිය ඇතිකරගන්නට පුළුවන් වුණේ නෑ. නමුත් මෙම ස්වාමීන් වහන්සේ එ් ගැන දුකට පත්වුණේ නෑ. කම්පා වුණෙත් නෑ. උත්සාහය අත්හැරියෙත් නෑ. දිගින් දිගටම උත්සාහ කළා. හිත කලබල කරගත්තේ නෑ. මෙසේ කාලයක් ගත වූ නමුත් ප්‍රතිඵලයක් නැති නිසා උන්වහන්සේ යළිත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට කල්පනා කළා.

2-10. සක් දෙවිඳුගේ කථා වස්තුව

By |February 23rd, 2015|Categories: 02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිටි ජනතාවට නිතර නිතර අප්‍රමාදී බවෙහි අනුසස් අසන්නට ලැබුණා. එ් වගේම ප්‍රමාදයට දොස් ලැබුණා. එනිසා ප්‍රමාදීව ජීවත් වෙන්න සැදැහැවත් උදවිය කැමති වුණේ නෑ. අප්‍රමාදීව සිල් රැක්කා. දන් පින් කම් කළා. බණ භාවනා කළා. පින් රැස්කර ගත්තා. අප්‍රමාදීව පින්කම් කළ නිසාම ඔවුන්ට දෙව්ලොව සැප ලැබුණා. එපමණක් නොවෙයි, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනාව පවා උදාවුණා.

4. The Crimson Chapter

By |February 21st, 2015|Categories: VIMANAVATTHU|

In the human world I lived in the city of Baranasi. The Supreme Buddha was born in the Clan of the Sun. Therefore he is known as the Kinsman of the Sun. One day I happily offered a dry lump of rice cake to the Supreme Buddha.

Comments Off on 4. The Crimson Chapter

2-9. යහළු භික්ෂූන් දෙනමකගේ කථා වස්තුව

By |February 20th, 2015|Categories: 02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

නමුත් ජව සම්පන්න අශ්වයා සුළඟටත් වඩා වේගයෙන් දුවනවා. ඊතලයකටත් වඩා වේගයෙන් පැනගෙන යනවා. වීරියවන්ත මනුෂ්‍යයා මහා නුවණින් යුතු ප්‍රඥාවන්තයා ජව සම්පන්න අශ්වයෙක් වගෙයි. ඔහු දුර්වල සියලූ දෙනාම පසුකොට වේගවත් ගමනක යෙදෙනවා. නිහඬ ගමනක යෙදෙනවා. ඔහු තමන්ගේ ඉලක්කය කරා කෙමෙන් කෙමෙන් ළං වෙනවා. ඔහු විවේකය ගන්නෙ ඊට පස්සේ. මෙවැනි වීරියවන්තයන් ඇසුරු කිරීමත් වාසනාවක් නොවේද?

Comments Off on 2-9. යහළු භික්ෂූන් දෙනමකගේ කථා වස්තුව

3. The Coral Tree Chapter

By |February 18th, 2015|Categories: VIMANAVATTHU|

Before I was born here, I lived in the human world. I was a daughter-in-law in a very greedy family that did not have any faith in the Triple Gem. But I had unshakable confidence in the Triple Gem and I followed the Five Precepts.

Comments Off on 3. The Coral Tree Chapter
Go to Top