Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2014

ආර්යකාන්ත සීලය …

By |October 21st, 2014|Categories: ගෞතම සසුනේ පිහිට ලබන්නට|

පංච සීලයේ පළවෙනි සිල්පදය, ‘(පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි) සතුන් මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.’ සතුන් මැරීම ගැන බුදුරජාණන් වහන්සේ මොන විදිහටද පෙන්වා දුන්නේ කියලා අපි දැනගන්න ඕන. මේක දුෂ්චරිතයක්. දුෂ්චරිතයක් කියන්නේ නරක දෙයක්, වැරදි දෙයක්, නොමනා දෙයක්, බාලයෙකුගේ ක‍්‍රියාවක්, අසත්පුරුෂයෙකුගේ ක‍්‍රියාවක්. එතකොට යම්කිසි කෙනෙක් පාණාතිපාතා කියන දුෂ්චරිතය කළොත්, එයා තුළ අකුසල් වැඩෙනවා.

Comments Off on ආර්යකාන්ත සීලය …

Karma

By |October 21st, 2014|Categories: Dhamma Articles|

Karma is still an unsolvable puzzle for many humans and deities. But our great teacher the Gautama Buddha, who built the golden age of the mankind, realized and witnessed the nature of Karma fully and how it influences the beings of the world and how to overcome its effects. The above description of the Karma by the Lord Buddha reveals how profound His knowledge was on this intricate subject.

Comments Off on Karma

The month in which Arahants were first born in Sri Lanka

By |October 21st, 2014|Categories: Dhamma Articles|

The true and most dignified freedom day of Sri Lankans is the Poson Poya day. On this day, Sri Lankans received the Buddha’s Dhamma, which is the most valued possession of the country even at present. People in this country used to go hunting and worshiping various supernatural things like trees and stones. On a day like this, that life pattern of the Sri Lankans was changed forever when they received the gift of the Dhamma. They were fortunate enough to become a generation full of great sages who achieved the fruits of the Dhamma by following the middle path. We received that great gift of Dhamma from Arahant Mihindhu Thero.

Comments Off on The month in which Arahants were first born in Sri Lanka

ලොවට උතුම් පින්කෙත වූ ශ්‍රාවක නමදින්නේ…

By |October 21st, 2014|Categories: ගෞතම සසුනේ පිහිට ලබන්නට|

බලන්න… ඒ ශ‍්‍රාවක සංඝයා කෙරෙහි විශාඛාව තුළ පැහැදීම තිබිච්ච හැටි. විශාඛාව බුදුරජාණන් වහන්සේගෙන් වර කිහිපයක් ඉල්ලුවා. ඒ ඉල්ලපු එකක් තමයි, ”ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ආගන්තුකව මේ සැවැත් නුවරට වඩින සියලූම ස්වාමීන් වහන්සේලා මගේ මේ පූර්වාරාමයට වැඩම කරලා ආගන්තුක දානය වළඳන්න, ආගන්තුක දානය දීමේ අවසරය මට දෙන්න” කිව්වා.

Comments Off on ලොවට උතුම් පින්කෙත වූ ශ්‍රාවක නමදින්නේ…

නේක ගුණැති සඟරුවන වඳින්නේ…

By |October 21st, 2014|Categories: ගෞතම සසුනේ පිහිට ලබන්නට|

බුද්ධ ශාසනයක විතරයි දස කථා අහන්න ලැබෙන්නේ. ඒ දස කථා තමයි අප්පිච්ඡ කථා. අප්පිච්ඡ කථා කියන්නේ ආශාවන් අඩු, ආශාවන් නැතිව ජීවත්වීම ගැන කතා කරනවා. මේ ධර්ම මාර්ගයට ආපු එක් කෙනා එහෙම කතා කරන්නෙ නැත්නම් ටික ටික ඒක වැඩිවෙනවා. එතකොට රහතන් වහන්සේලා අතර, රහතන් වහන්සේලාගේ පරිසරය තුළ ගොඩක් මාර්ගඵලලාභීන් බිහි වෙන්නේ ඒකයි. මේ දස කථාව නිසා. සාමීචිපටිපන්න නිසා.

Comments Off on නේක ගුණැති සඟරුවන වඳින්නේ…

ආර්ය මහා සංඝරත්නය සුපටිපන්න වන සේක…

By |October 21st, 2014|Categories: ගෞතම සසුනේ පිහිට ලබන්නට|

හරි පුදුමයි මේ ලෝකේ… උදාර මනුෂ්‍යයන්ව ඔබ දකින්න ඕන නම් මම පරිවර්තනය කරලා තියෙනවා “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා” කියලා ‘ථේර ථේරී ගාථා’. ලෝකයේ ශ්‍රේෂ්ඨම අය දකින්න ඕන නම්, අන්න ඒවා කියවන්න ඕන. මේ ලෝකෙ ශ්‍රේෂ්ඨම අයගේ ගති, ඒ අය හිතපු ඒවා, අදහස් ඔක්කෝම තියෙනවා. ඒක අපි සීඞී එකකට හදලා තියෙනවා “ථේර ගාථා” කියල. හරි වටිනවා. ඒක අහද්දි ඒ යුගයට අපිව යනවා. අතිශයින්ම සුන්දරයි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය. ඒ ශ‍්‍රාවක සංඝයාගේ ගුණ අපි හිතන්නේ නැත්නම්, අපිට අවබෝධ වෙන්නෙ නැත්නම්, අපේ හිත පහදින්නේ නෑ.

Comments Off on ආර්ය මහා සංඝරත්නය සුපටිපන්න වන සේක…
Go to Top