News

දුරුතු පුන් පොහෝ දින සර්ව රාත‍්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාව

2018-10-28T16:18:31+05:30January 4th, 2015|News|

පසුගිය දුරුතු පුන් පොහෝ දා (04) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ දී සිරි ඝටීකාර මහා සෑ වන්දනාව ද ඉන් අනතුරුව සර්වරාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක් ද පවත්වන්නට යෙදිණි.

Comments Off on දුරුතු පුන් පොහෝ දින සර්ව රාත‍්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාව

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම (2015/01/04)

2018-11-10T10:17:52+05:30January 4th, 2015|සදහම් පරිත්‍යාග|

අනාගතයේ බුදුසසුන බබලන මේ ලංකා ද්වීපය සම්බුදු පහසින් පවිත්‍රවත් කරවනු පිණිස ශ්‍රී සම්බුද්ධතයෙන් […]

Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම (2015/01/04)

සොඳුරු වනමලින් සිරි ඝටීකාර මහා සෑ පුද දුන් වගයි!

2018-10-30T08:28:16+05:30December 11th, 2014|News|

පසුගිය උඳුවප් පුන් පොහෝ දා (06) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ සිරි ඝටීකාර සෑ මළුවේ දී දුර්ලභ පුණ්‍යකර්ම රැසක් සමඟින් සිරි ඝටීකාර මහා සෑ වන්දනාව 2000කට අධික සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදිනි.

පරිත්‍රාණ ධර්ම දේශනය

2018-11-01T18:34:42+05:30December 6th, 2014|News|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පුණ්‍ය භූමියෙහි සිරි ගෞතම බෝධීන් වහන්සේ රෝපණය කර වසර තුනක් ගතවීම නිමිති කොට ගෙන 2014 උඳුවප් මස පුන් පොහෝදා සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ ද්වාර මණ්ඩපයේදී මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත වනු ලැබීය.....

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

2016-11-08T10:10:02+05:30December 6th, 2014|සදහම් පරිත්‍යාග|

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාක කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 05 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය පින්බර ඉල් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි. එයට සමගාමීව තවත් පොත් කට්ටලයන් 03 ක් මාතර මහා විහාරයේදී ද පරිත්‍යාග කරන ලදි. මෙම උතුම් ධර්ම දානමය පුන්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්, පොත් කට්ටල් බෙදා දීම සඳහා මහත් ශ්‍රද්ධාවෙන් යතුව පරිත්‍යාගයන් ලබා දුන් සියලු පින්වතුන්ටත්, පින් කැමති සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා...!

Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

2018-10-31T15:55:34+05:30November 6th, 2014|සදහම් පරිත්‍යාග|

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම රහතන් වහන්සේලා සැට නම, ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සංදේශය […]

Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.
Go to Top