මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් පසුගිය නිකිණි පුන් පොහෝදා (2018-08-25) සදහම් පොත් කට්ටල් 6 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

  1. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා රන්මැලි, ජින්නපුරම්, පුල්මුඬේ.
  2. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම, කොළඹ.
  3. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි, කුරුණෑගල පාර, මදුරගම, පුත්තලම.
  4. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන, මන්ඩතිව්, යාපනය.
  5. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ, ඩෙල්ෆ් දූපත, යාපනය.
  6. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව, කයිට්ස් දූපත, යාපනය.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

මෙම උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදීමට ඔබත් කැමති නම් වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න