සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ අටවන සාකච්ඡාව
මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වන කරුණු
—————————————————————————-
01. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් වූ යහපත ගැන බොහෝ දෙනෙකු නොදත් තොරතුරු 02:40
02. ලෝක විනාශයේදී සිදුවන දේ 31:25
03. ධර්මාවබෝධය සඳහා ඇති අවසාන අවස්ථාව (ධාතු පරිනිර්වාණය) 34:30
04. සංගායනාවට නොගත් බුද්ධ දේශනා තිබේද? ධර්මය අධර්මය තෝරාගන්නා හැටි 39:20
05. අනිච්ච ද, අනිච්ඡ ද? 46:40
06. තිසරණයෙහි පිහිටීමේ අනුසස් 50:00
07. රහතන් වහන්සේලාට පංච ඉන්ද්රියයන් ඔස්සේ කෙලෙස් හටනොගන්නේ කොහොමද? 57:30
08. සංගායනාවලදී අභිධර්මය සංගායනා කළේ නැද්ද? 1:03:30
09. ස්ත්‍රීත්වය සහ මාතෘත්වය 1:23:45
10. මාරයා ගැන තොරතුරු සෙවීම 1:30:35
11. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය 1:35:20
12. භූතාවේශ ගැන ඔය තරම් කතා කරන්නේ ඇයි? 1:39:50
13. අකල් මරණයන්ට හේතුව 1:48:50
14. ආර්ය මෛත්‍රී භාවනාව කියා දෙයක් තිබේද? 1:57:30
15. විවාහ නොවී එකට වාසය කිරීම 1:58:55
16. නාමරූප අවබෝධ කිරීම 2:10:25
මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.
ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.
මෙහි වීඩියෝ ධර්ම දේශනාව නැරඹීම සඳහා පිවිසෙන්න >> සිංහාවලෝකනය 08 (වීඩියෝ)
Leave A Comment