පසුගිය පොසොන් පුන් පොහෝ දිනය පුරා (2018–06-27) හොරණ මහමෙව්නාව භාවනා අසපුවෙහි ලක් මුනි වරුණ නමින් විශේෂ ධර්ම දේශනා මාලාවක් පවත්වන්නට යෙදුනා. එම ධර්ම දේශනා සියල්ලේ ම විස්තර වූයේ අපගේ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි අතීතයේ වැඩසිටි උතුම් රහතන් වහන්සේලා පිළිබඳ තොරතුරු යි. එමෙන්ම එදින සවස අරහත් මුනිවරුන්ගේ ගුණ සිහිකරමින් අරහන්තක වන්දනාවකුත් රාත්‍රියේ පාලියෙන් සහ සිංහලෙන් මහාසමය සූත්‍ර දේශනාව සජ්ඣායනා කිරීම ද සිදුකෙරුනා.

සියල්ලෝ ම මේ උතුම් පින්කම සතුටින් අනුමෝදන් වෙත්වා!