බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
මහාවංශය – දෙවෙනි පරිච්ඡේදය
අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් මහාමුනීන්ද්‍රයන් වහන්සේ මහාසම්මත රාජ වංශ පරම්පරාවෙහි ම උපන් සේක. මේ මහා කල්පයෙහි මුල් අවස්ථාවෙහි අප බෝසතාණන් වහන්සේ ඕපපාතිකව මනුෂ්‍ය ආත්මයක ඉපිද සිටියා. මහජනයා විසින් උන්වහන්සේව ‘මහාසම්මත’ යනුවෙන් නම් කොට රජකමට පත්කෙරෙව්වා.
11-10,11. මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව
"ඔය සිටුවරයා තමන්ගේ තරුණ අවදියේ ව්‍යාපාරයක් පටන්ගත්තා නම් බරණැස් නුවර අංක එකේ සිටුවරයා වෙන්න පින තිබ්බා. පැවිදි වුණා නම් මෙලහකට රහතන් වහන්සේ නමක්. ඒ බිරිඳ පැවිදි වුණා නම් දැනටමත් අනාගාමී.."
මහාවංශය – පළමුවෙනි පරිච්ඡේදය
අපගේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට එම උතුම් වංශ පරම්පරාවෙහි ශ්‍රේෂ්ඨ සිදුවීම් ගැන විස්තර සමගින් ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ වංශය පිළිබඳ ව පරම්පරා කථාව වන මහාවංශය පවසමි.
11-8,9. බුදුරජුන්ගේ උදානය ගැන කථා වස්තුව
“රාත්‍රී මධ්‍යම යාමයෙහි චුතූපපාත ඥානය නම් වූ දෙවෙන විද්‍යාව පහළ වුණා. පශ්චිම යාමයෙහි පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රඥාවෙන් විමසා බැලීම නිසා සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කොට උතුම් නිවන පසක් කළා.”
විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය – (ඡායාරූප)
විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය - (ඡායාරූප)
11-7. ලාලුදායී භික්ෂුවගේ කථා වස්තුව
“මේකෙන් යමක් තේරුම් ගන්න පුළුවනි. කාලා බීලා ඇඟ විශාල කරගෙන විතරක් මදි. අපි නුවණිනුත් විශාල වෙන්න ඕන. ඇඟ විශාල අය දැක්කාම තේජස් විදිහට පෙණුනට කතා කරල බලද්දි නුවණ නැතිවුණොත් ඒක හරි මදි.”
වෙසක් පුන් පොහෝදා සම්බුද්ධරාජ මාලිගාවේ පහන් ආලෝක පූජාව – (ඡායාරූප)
වෙසක් පුන් පොහෝදා සම්බුද්ධරාජ මාලිගාවේ පහන් ආලෝක පූජාව - (ඡායාරූප)
පිවිතුරු පැන් පූජා – 2019.04.12
ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සයවන අදියර යටතේ, කන්තලේ පන්සල්ගොඩැල්ල ඉදිකළ, ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය
බුදු සසුනේ වැඩීමට, පිරිහීමට රාජ්‍ය බලය බලපාන අයුරු
එහෙත් අනාගතයේ රට භාරගැනීමට පෙළ ගැසී සිටින ගිහි නායකයන් අතර ධර්ම විනය නිවැරදිව දන්නා අය සිටිති යි සිතිය නොහැකිය. ඔවුහු ධර්ම විනය ද නොදනිති. මිසදිටුව සම්දිටුව ද නොදනිති. සැබෑ භික්ෂූන් කවරහුදැයි නොදනිති. ශ්‍රමණ ප්‍රතිරූපකයෝ කවරහුදැයි නොදනිති. සුසිල් දුසිල් බව නොදනිති. ඔවුන්ට එයින් වැඩක් ද නැත. ඔවුන්ට උවමනා බලයට පැමිණීම පමණි.
මෙවර (2019) වෙසක් සීල සමාදානය පිළිබඳවයි
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් මෙවර වෙසක් සීල භාවනා වැඩසටහන උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.










