මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ දස වන සාංවත්සරික පුණ්‍ය මහෝත්සවය

කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර වසර 10ක් සැපිරීම නිමිති කර ගනිමින් ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ‍්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2015 මැයි මස 28 වන දින පැවැත්වූ “සාංවත්සරික පුණ්‍යමහෝත්සවය”

June 1st, 2015|Comments Off on කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ දස වන සාංවත්සරික පුණ්‍ය මහෝත්සවය

පොසොන් පුන් පොහොය

නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ‍්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵල ලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකරවූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙලක් දෙරණේ බිහිකරවූවෝද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ය.

May 31st, 2015|Comments Off on පොසොන් පුන් පොහොය

පොසොන් විරිඳු….

ශ‍්‍රමණවරුන් කියා රජුනි අපට කියන්නේ අප හැම දම් රජුගේ ශ‍්‍රාවකයන් වන්නේ ඔබ ගැන අනුකම්පාවෙන් ම යි අප එන්නේ දඹදිව් තලයෙන් පිටවී අපි මෙහෙ එන්නේ දඹදිවෙනුයි ආවේ .....

May 30th, 2015|1 Comment

සිරිලක රහතුන් බිහි වූ මාසය

පොසොන් පොහොය යනු ශ‍්‍රී ලාංකීය ජනතාවගේ අභිමානවත් සැබෑම නිදහස් දිනයයි. නැකතට දඩ කෙලියේ යාමත්, ගස් ගල් ඇදහීමත් පුරුදු වී සිටි ජනතාව එයින් නිදහස් කොට මගඵල ලාභී රහත් මුනිවරුන්ගේ පරපුරක් බවට පත් වූයේ පොසොන් පොහෝ දවසේ ලත් මහානීය දායාදය වූ බුදු දහමේ මහිමයෙනි.

May 29th, 2015|4 Comments

නෙත් සඟල

භාග්‍යවතුන් වහන්සේගේ මහා කාරුණික නෙත් සඟලින් අනුකම්පාවෙන් බලා සිටියේ දහමට දිවි පිදූ තම දියණියගේ නෙත් සඟල දෙසයි. සුභා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඈට හරී සතුටුයි. විරාගී සතුටකින් සිත පිනා යනවා. කිසි බයක්, තැති ගැනීමක් නෑ. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසුවා. ඇය අරහත්වයට පත්වුණා. අමා නිවනට පත්වුණා.

May 23rd, 2015|2 Comments

Are You Afraid of Meditation?

Freedom and tranquility are two predominant thoughts that come into most peoples’ minds when they hear the word ‘meditation’. There are also some people who would become frightened as soon as they heard this word.

May 23rd, 2015|Comments Off on Are You Afraid of Meditation?

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 15 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය වෙසක් මස 17 වන දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි.

May 19th, 2015|Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

සම්බුද්ධ රාජ මාලිගාවේ වජ්‍රාසනය කැටයම් කිරීම

ලොව දිනන මොහොතේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි උතුම් වජිරාසනය පහත සඳහන් විශේෂ කැටයමින් අලංකාර කිරීමට සූදානම්ව සිටිමු. ඔබත් මේ උදාර පින්කමේ කොටස්කාරයෙකු වී බුදුරජුන් පුදන්න. නාරිලතා [...]

May 15th, 2015|Comments Off on සම්බුද්ධ රාජ මාලිගාවේ වජ්‍රාසනය කැටයම් කිරීම
Go to Top