News

News2016-11-08T10:09:29+05:30
3006, 2019

කැනඩාවේ ටොරොන්ටෝ අසපුවේ අභිනව බුද්ධ භාවනා මන්දිරය – 2019.06.22 (ඡායාරූප)

By |June 30th, 2019|Categories: News, නවතම පුවත්|2 Comments

කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද මනරම් විහාර මන්දිරයකින් සුසැදි "බුද්ධ භාවනා ශාලාව" විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2019 ජුනි මස 22 දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ අනුශාසකත්වයෙන් සිදුකරන්නට යෙදුනි.

1806, 2019

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ දානමය පින්කම – 2019.06.15

By |June 18th, 2019|Categories: News, නවතම පුවත්|4 Comments

ශ්‍රී අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා නිධන් කොට හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ශ්‍රී අංගුලිමාල මහාසෑයේ පේසාවළලුවල මූලික කටයුතු මේ වන විට අවසන් වී තිබේ. එහි ඉදිරි කටයුතු ආරම්භ කිරීමට පෙර මහා සංඝගත දක්ෂිණාවක් 2019 ජුනි මස 15 වන දිනයේදී චෛත්‍යයේ පේසාවළලු මතදීම පූජා කරන්නට යෙදුනි. මෙම මහා දානමය පින්කම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලා සියක් නමක් පමණ වැඩම කරන ලදී. පින් කැමති සියල්ලෝ මෙම උතුම් පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!

2305, 2019

විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය – (ඡායාරූප)

By |May 23rd, 2019|Categories: News, නවතම පුවත්|Comments Off on විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය – (ඡායාරූප)

විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය - (ඡායාරූප)

2205, 2019

වෙසක් පුන් පොහෝදා සම්බුද්ධරාජ මාලිගාවේ පහන් ආලෝක පූජාව – (ඡායාරූප)

By |May 22nd, 2019|Categories: News, නවතම පුවත්|1 Comment

වෙසක් පුන් පොහෝදා සම්බුද්ධරාජ මාලිගාවේ පහන් ආලෝක පූජාව - (ඡායාරූප)

1705, 2019

පිවිතුරු පැන් පූජා – 2019.04.12

By |May 17th, 2019|Categories: News, නවතම පුවත්|3 Comments

ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සයවන අදියර යටතේ, කන්තලේ පන්සල්ගොඩැල්ල ඉදිකළ, ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය

1005, 2019

මෙවර (2019) වෙසක් සීල සමාදානය පිළිබඳවයි

By |May 10th, 2019|Categories: News, නවතම පුවත්|2 Comments

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් මෙවර වෙසක් සීල භාවනා වැඩසටහන උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

Go to Top