කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද මනරම් විහාර මන්දිරයකින් සුසැදි “බුද්ධ භාවනා ශාලාව” විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2019 ජුනි මස 22 දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ අනුශාසකත්වයෙන් සිදුකරන්නට යෙදුනි.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි ප්‍රථම විදේශ අසපු ශාඛාව වන්නේ ද 2006 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම අසපු ශාඛාවයි.
පින් කැමැත්තෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
සාදු සාදු සාදු
අපි මේ පිං කටයුත්ත දැකලා ගොඩාක් සතුටට පත්වුණා.
මේ පිං බලයෙන් සියලුම දෙනාට යහපතක් වේවා.
Sadhu sadhu sadhu! Had the great opportunity to witness this special occasion🙏🏾