News

News2016-11-08T10:09:29+05:30
1109, 2016

සරසවි සිසුන්ගේ වාර්ෂික දානමය පින්කම

By |September 11th, 2016|Categories: News, නවතම පුවත්|Comments Off on සරසවි සිසුන්ගේ වාර්ෂික දානමය පින්කම

සරසවි සිසුන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් 2016 සැප්තැම්බර් මස 10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි විශේෂ සදහම් වැඩසටහනක් සහ පසු දින (11) මහා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුනා. මෙම විශේෂ පුණ්‍ය කර්මය සඳහා....

2508, 2016

ලේ දන්දීමේ කඳවුර

By |August 25th, 2016|Categories: නවතම පුවත්|Comments Off on ලේ දන්දීමේ කඳවුර

මේ එළඹෙන කාලය බොහෝමයක් හදිසි අනතුරු නිසා රෝගී වූවන්ගෙන් රෝහල් පිරී යන කාලයක් වගේ ම ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිර පරිත්‍යාග ලැබෙන සමයක් ද වෙනවා. එම අඩුව පුරවාලන ශ්‍රද්ධා රුධිර දාන පුණ්‍ය ව්‍යාපෘතිය විසින් [...]

2408, 2016

පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති ලේ දන්දීමේ පින්කම

By |August 24th, 2016|Categories: නවතම පුවත්|Comments Off on පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති ලේ දන්දීමේ පින්කම

"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු" යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන පසුගිය ඉරිදා දින (2016-08-21 වන දින) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේදී ලේ දන්දීමේ පින්කමක් පැවැත්වුනා.

2208, 2016

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය – 2016

By |August 22nd, 2016|Categories: නවතම පුවත්|1 Comment

දිවයිනේ නන් දෙසින් තෝරාගත් සිංහල සහ දෙමළ සිසු දරු දැරියන් 750 දෙනෙකු වෙනුවෙන් ප්‍රථම ශිෂ්‍යත්වය ලබා දීම සහ පසුගිය වසරේ අ.පො.ස (උ.පෙළ/සා.පෙළ) කඩයිම් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍යත්වලාභී දරුවන්ට පදක්කම් පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය

1808, 2016

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව – දෙවන අදියර

By |August 18th, 2016|Categories: නවතම පුවත්|2 Comments

ආර්ථික දුෂ්කරතා මැද ජීවන කඩඉම් දිනන්නට ගුණයෙන් නුවණින් පිරුණු සොඳුරු අනාගතයක් උදෙසා දිරිය ලබාදෙන සෙනෙහසේ සත්කාරය දරු දැරියන් 750 ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම අගෝස්තු මස 21 වන ඉරු දින දහවල් 12 ට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා [...]

1408, 2016

ගැබිණි මව්වරුන් වෙනුවෙන් ආශිර්වාද පූජාවක්

By |August 14th, 2016|Categories: News, නවතම පුවත්|1 Comment

පොළොන්නරුව තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී 500කට අධික වූ ගැබිණි මව්වරුන් උදෙසා 2016-08-13 වන දින සදහම් වැඩසටහනක් පවත්වන්නට යෙදුණි. උදෑසන පටන් සදහම් දේශනා, සීල භාවනා වැඩසටහන් සහ ආශිර්වාද පිරිත් සජ්ඣායනා පැවැත්විණි.

Go to Top