Life of the Buddha_Sinhala Dubbed 2D Movie
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා ‘මා විසින් මෙසේ අසන ලදී’ නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත.
ගංවතුර සහනාධාර බෙදාදීම
අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්ට අයත් ගම් සහ නගර ගංවතුරෙන් සහ නායයෑම්වලින් යටවී ගියේය. තුන්සියයකට ආසන්න පිරිසකට තම ජිවිත අහිමි විය. දහස් සංඛ්‍යාත පිරිසක් උන්හිටි තැන් අහිමිව අන්ත [...]
සහන සේවා ව්‍යාපෘතිය
අප මාතෘභූමියට බලපා ඇති ගංවතුර සහ නාය යෑම් ආදී ස්වාභාවික විපත් හේතුවෙන් අසරණව සිටින අපේම සහෝදර ජනතාවට පිහිට සැළසීම සඳහා මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත්, තාවතිංස යාත්‍රා සංවිධානයත් එක්ව කඩිනම් සහනාධාර ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් [...]
ශ්‍රද්ධා වෙසක් කලාපය – ශ්‍රී බු.ව. 2561
එළැඹුණා වූ නව බුද්ධ වර්ෂය වෙනුවෙන් අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා පිණිස කඩුවෙල, හේවාගම සුපිහිටි මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පින්බිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ශ්‍රද්ධා වෙසක් කලාපය (මැයි 10) වෙසක් පුන් පොහෝ දින ආරම්භ [...]
ශ්‍රී බුද්ධ වර්ෂ 2561- පින්බර වෙසක් මංගල්‍යය
අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර 2561 ක් සම්පූර්ණ වුණු ව්‍යවහාර වර්ෂ 2017 මැයි මස 10 වන දිනට යෙදුණු පින්බර වෙසක් පුන් පොහෝ දින උතුම් සම්බුදු තෙමඟුල සිහි කරමින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ආමිස හා [...]
වෙසක් තෙමඟුල් සැමරුම
වෙසක් පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන උදෑසන 5.30 සිට පසුදින උදෑසන 6 දක්වා වැඩසටහන් පෙළගැස්ම ශ්‍රද්ධා රූපවාහිනී සජීව විකාශය පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ සිට.. [...]






