දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – ඉල් පුන් පොහෝ දින
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් ඉල් පුන් පොහෝ දින (2015 නොවැම්බර් මස 25 වෙනි දින) සදහම් පොත් කට්ටල් පහක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් පරිත්‍යාග කරන්නට යෙදුනා. [...]
ළමා දහම් වැඩසටහන – ඉල් පුන් පොහෝ දා
සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස ආරම්භ වූ ළමා දහම් වැඩසටහන මෙම ඉල් පුන් පොහෝ දා (නොවැ. 25) පෙ.ව. 8.00 සිට සවස 4.00 දක්වා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පවත්වනු ලැබීය. [...]
ළමා සදහම් වැඩසටහන – 2015.10.27
සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස අලුත් ළමා සදහම් වැඩසටහනක් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ඊයේ දින (2015.10.27 වන වප් පුන් පොහෝ දින) ආරම්භ වුනා. මෙම ළමා සදහම් වැඩසටහන සෑම පුන් පොහෝ [...]
අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ පසුගිය 17 වනදා පටන් අද දින දක්වා පුරා දින නමයක් පැවති අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, [...]
අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ අටවන දිනය අදයි
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අද දිනත් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ [...]
අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ හත්වන දිනය අදයි
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අද දිනත් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ [...]