
ගෞතම බුදු සසුනේ උතුම් පැවිදිබව
ගෞතම බුදු සසුන කෙරෙහි සිත පහදවාගෙන, සසර දුකින් නිදහස් වීමට කැමති, බුදු සසුනේ පිහිට සළසාගනු කැමති, උතුම් පැවිදි ජීවිතයක් ලබනු කැමති බෙහෝ දෙනෙක් පැවිදි වීම සම්බන්ධයෙන් නිතර අපෙන් තොරතුරු විමසති. එබැවින් පැවිදිවීමට කැමති පින්වතුන් හට මෙම දුරකථන අංකයෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.
