මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ද සදහම් පොත් කට්ටල් 22 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන

  1. ගෞරවණීය ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, සිරිනිකේතනාරාමය, 27,මැලදුම්පොත පාර, පහලගොඩ, මාතලේ.
  2. ගරු පුස්තකාලයාධිපතිතුමා, කෑ/ දෙහි/ සිරිවර්ධන මහා විද්‍යාලය, යටියන්තොට.
  3. ගරු විදුහල්පතිතුමා, සිරි සුජාත ආදර්ශ විද්‍යාලය, කාක්කපල්ලිය.
  4. ගරු විදුහල්පතිතුමා, මහාමාඑලිය කණිෂ්ඨ විද්‍යාලය, බත්තුළුඔය.
  5. ගරු විදුහල්පතිතුමා, ධර්මවිජය කණිෂ්ඨ විද්‍යාලය, මුට්ටිබැඳිවිල, නාත්තණ්ඩිය.
  6. ගරු පුස්තකාලයාධිපතිතුමා, පුස්තකාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර, සීගිරිය.
  7. ගරු පුස්තකාලයාධිපතිතුමිය, පොලිස් පුස්තකාලය, පොලිස් මූලස්ථානය, කුලියාපිටිය.
  8. ගරු පුස්තකාලයාධිපතිතුමිය, මහජන පුස්තකාලය, ඉරබඩගම.
  9. ගරු පුස්තකාලයාධිපතිතුමිය, මහජන පුස්තකාලය, මාකඳුර.
  10. ගරු පුස්තකාලයාධිපතිතුමිය, ගෝනගල්දෙනිය මහජන පුස්තකාලය, වහරක.
  11. ගරු ලේකම්තුමා, පුස්තකාලය, “සමගි” ජලපාරිභෝගික සමිතිය, සම්පත් නුවර, වැලිඔය.
  12. ගෞරවණීය ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, ශ්‍රී මහින්දාරාමය, වෙනිවැල්ලකඩුව, අලව්ව.
  13. ගරු ප්‍රාදේශීය ලේකම්තුමා, මහජන පුස්තකාලය, කලවාන ප්‍රාදේශීය සභාව, කලවාන.
  14. ගරු පුස්තකාලයාධිපතිතුමා, මහජන පුස්තකාලය, ( කලවාන ප්‍රාදේශීය සභාව-උපකාර්යාලය), පොතුපිටිය.
  15. ගරු පුස්තකාලයාධිපතිතුමිය, ශාන්ත බ(ර්)නදෙත් විද්‍යාලය, පොල්ගහවෙල.
  16. ගරු විදුහල්පතිතුමා, හුංගම්පොල මහා විද්‍යාලය, හුංගම්පොල, මොරොන්තොට.
  17. ගරු විදුහල්පතිතුමිය, උඩපොල සුමංගල විද්‍යාලය, උඩපොල, පොල්ගහවෙල.
  18. ගරු විදුහල්පතිතුමා, අයිරා අමරසේකර විද්‍යාලය, පෙත්තැනිගොඩ, නාරම්මල.
  19. ගරු පුස්තකාලයාධිපතිතුමිය, හුංගම්පොල විද්‍යාලය- ප්‍රාථමික අංශය , හුංගම්පොල, මොරොන්තොට.
  20. ගරු පුස්තකාලයාධිපතිතුමිය, මිනුවන්ගැටේ මහජන පුස්තකාලය, මිනුවන්ගැටේ, වාරියපොල.
  21. ගරු පුස්තකාලයාධිපතිතුමිය, නව පුස්තකාලය, සී/ස ඉඹුලාන සණස සමිතිය, ඉඹුලාන, රුවන්වැල්ල.
  22. ගරු ලේකම්තුමා, පුස්තකාලය, හම්මාලිය වැඩිහිටි සමිතිය, බණ්ඩාර කොස්වත්ත.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.