Image

අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණයේ දී පැවැත්වූ දානමය පින්කම

2022-01-25T20:20:59+05:30January 25th, 2022|Special News, නවතම පුවත්|

මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවෙමින් පවතින කුටි සංකිර්ණයේ, තෙවන මහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා 50 නමක් විෂයෙහි පවත්වන්නට යෙදුනු දානමය පින්කම

පින්බර වෙසක් මංගල්‍යය සැදැහැයෙන් සැමරුවෙමු

2021-05-29T13:39:42+05:30May 27th, 2021|News, Special News|

 

 

අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උදාවූ 2565 […]

තඹකන්ද අසපුවේ විහාර මන්දිරය විවෘත කිරීමේ පින්කම (ඡායාරූප)

2018-07-09T21:59:16+05:30July 9th, 2018|News, නවතම පුවත්|

තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මංගල්‍යය පසුගිය 2018 ජූලි මස 07 වන දින සෙනසුරාදා පස්වරු 4.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. මෙම උතුම් පින්කමට සමගාමීව 6 වන දින සිකුරාදා රැය පහන්වන තුරු පාළි – සිංහල පිරිත් සජ්ඣායනාවක් පැවැත්වුණු අතර 8 වන දින ඉරිදා දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමනු ලැබිණි.

Comments Off on තඹකන්ද අසපුවේ විහාර මන්දිරය විවෘත කිරීමේ පින්කම (ඡායාරූප)

සොඳුරු වනමලින් සිරි ඝටීකාර මහා සෑ පුද දුන් වගයි!

2018-10-30T08:28:16+05:30December 11th, 2014|News|

පසුගිය උඳුවප් පුන් පොහෝ දා (06) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ සිරි ඝටීකාර සෑ මළුවේ දී දුර්ලභ පුණ්‍යකර්ම රැසක් සමඟින් සිරි ඝටීකාර මහා සෑ වන්දනාව 2000කට අධික සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදිනි.

Go to Top